Author: Author
2025 දෙවන කාර්තුවේ දී ආර්ථිකයේ 4.9%ක වර්ධනයක්
ශ්‍රී ලංකා ආර්ථිකය 2025 දෙවන කාර්තුව සඳහා ද සියයට 4.9 ක ධනාත්මක වර්ධනයක් වාර්තා වී තිබේ. අඛණ්ඩව අටවන වරටත් වාර්තාවී ඇති මෙම ධනාත්මක ආර්ථික වර්ධනය මගින් ... Read More
ශ්‍රී ලංකා – හොංකොං T20 ක්‍රිකට් ගැටුම අද
2025 ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය අද පැවැත්වෙයි. ඒ, හොංකොං කණ්ඩායමට එරෙහිවයි Read More
වසර 60කට පසු කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය ඇරඹේ
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පපොළ නවීකරණය කිරීමේ කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වෙයි. මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය කෙරෙන්නේ වසර 60 කට පසුවයි. ... Read More
හම්බන්තොට අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් වටලයි
හම්බන්තොට මයුර නිවාස සංකීර්ණයේ පවත්වාගෙන ගිය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් වටලා තිබේ. ඒ, කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරී කණ්ඩායමක් විසින් ය. එහිදී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගත් උපකරණ ... Read More
විදුලිබල මණ්ඩල සේවක සංගම්වලින් ආණ්ඩුවට රතු එළියක්
ලංකා විදුලි බලමණ්ඩලය කොටස් හතරකට වෙන් කිරීමට එරෙහිව අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (15) සිට තීව්‍ර කරන බව විදුලි බල මණ්ඩල සේවක සංගම් පවසයි. පසුගිය ... Read More
දුරගමන් බස් රථ ගමන් ඇරඹීමට පෙර පැය 48කට පෙර යෝග්‍යතා සහතිකයක් ගත යුතුයි
සියලු දුර ගමන් බස් රථ ගමන් ඇරඹීමට පෙර මූලික තත්ත්ව පරීක්ෂණයක් සිදුකිරීම අනිවාර්ය කිරීමට රජය සැළසුම් කර තිබේ. ඒ අනුව, ලබන මස මුල සිට එය ... Read More
රමිත් රඹුක්වැල්ල උපයා ඇති වත්කම් ගැන තොරතුරු එළියට
හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ලට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (12) අධිචෝදනා ගොනු කළේය. කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ... Read More
බස් රථවල සැරසිලිවලට අවසර ලබාදී තිබූ චක්‍රලේඛය අවලංගු කෙරේ
මගී බස් රථවල සැරසිලි සහ උපාංග සවි කිරීමට අවසර දෙමින් 2023 ජුනි 02 වන දින නිකුත් කරන ලද චක්‍රලේඛය, 2025 සැප්තැම්බර් 09 දින සිට බලපැවැත්වෙන ... Read More
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා අත්අඩංගුවට ගැනීම සඳහා මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත. අදාළ නඩුව මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් චතුර දිසානායක ... Read More
අද ශ්‍රී ලංකාවට වැදගත් දවසක්
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාකරන පළමු තරග බංග්ලාදේශයට එරෙහිව අද (13) පැවැත්වේ. 'B' කණ්ඩයේ තරගයක් ලෙසින් අබුඩාබිහිදී පැවැත්වෙන මෙම තරගය මෙරට ... Read More

