Author: Author

වසර 60කට පසු කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය ඇරඹේ

Author- September 15, 2025

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පපොළ නවීකරණය කිරීමේ කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වෙයි. මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය කෙරෙන්නේ වසර 60 කට පසුවයි. ... Read More

හම්බන්තොට අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් වටලයි

Author- September 15, 2025

හම්බන්තොට මයුර නිවාස සංකීර්ණයේ පවත්වාගෙන ගිය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් වටලා තිබේ. ඒ, කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරී කණ්ඩායමක් විසින් ය. එහිදී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගත් උපකරණ ... Read More

විදුලිබල මණ්ඩල සේවක සංගම්වලින් ආණ්ඩුවට රතු එළියක්

Author- September 15, 2025

ලංකා විදුලි බලමණ්ඩලය කොටස් හතරකට වෙන් කිරීමට එරෙහිව අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (15) සිට තීව්‍ර කරන බව විදුලි බල මණ්ඩල සේවක සංගම් පවසයි. පසුගිය ... Read More

දුරගමන් බස් රථ ගමන් ඇරඹීමට පෙර පැය 48කට පෙර යෝග්‍යතා සහතිකයක් ගත යුතුයි

Author- September 14, 2025

සියලු දුර ගමන් බස් රථ ගමන් ඇරඹීමට පෙර මූලික තත්ත්ව පරීක්ෂණයක් සිදුකිරීම අනිවාර්ය කිරීමට රජය සැළසුම් කර තිබේ. ඒ අනුව, ලබන මස මුල සිට එය ... Read More

රමිත් රඹුක්වැල්ල උපයා ඇති වත්කම් ගැන තොරතුරු එළියට

Author- September 13, 2025

හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ලට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (12) අධිචෝදනා ගොනු කළේය. කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ... Read More

බස් රථවල සැරසිලිවලට අවසර ලබාදී තිබූ චක්‍රලේඛය අවලංගු කෙරේ

Author- September 13, 2025

මගී බස් රථවල සැරසිලි සහ උපාංග සවි කිරීමට අවසර දෙමින් 2023 ජුනි 02 වන දින නිකුත් කරන ලද චක්‍රලේඛය, 2025 සැප්තැම්බර් 09 දින සිට බලපැවැත්වෙන ... Read More

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

Author- September 13, 2025

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා අත්අඩංගුවට ගැනීම සඳහා මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත. අදාළ නඩුව මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් චතුර දිසානායක ... Read More

අද ශ්‍රී ලංකාවට වැදගත් දවසක්

Author- September 13, 2025

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාකරන පළමු තරග බංග්ලාදේශයට එරෙහිව අද (13) පැවැත්වේ. 'B' කණ්ඩයේ තරගයක් ලෙසින් අබුඩාබිහිදී පැවැත්වෙන මෙම තරගය මෙරට ... Read More

ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල

Author- September 13, 2025

තවත් ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු මියන්මාරයේ සයිබර් අපරාධ  සඳහා බලහත්කාරයෙන් යොදවා සිටින බවට තොරතුරු ලැබී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. සංචාරක වීසා මත රැකියා සඳහා ... Read More

බන්ධනාගාරගත අපරාධකරුවන් ගැන විශේෂ අධීක්ෂණයක්

Author- September 12, 2025

බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් 556 ක් අධීක්ෂණය කරමින් සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. පාර්ලිමේන්තුවේ සභාව කල් තබන අවස්ථාවේ ... Read More