Author: Author
ප්‍රදේශ කිහිපයකට අඛණ්ඩ ජල සැපයුමට බාධා
වියලි කාලගුණයත් සමග ප්‍රදේශ කිහිපයක අඛණ්ඩ ජල සැපයුමට බාධා මතුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, වජිරා තිරාණගම මහත්මිය ... Read More
අයවැය නොවැම්බර් 7 වැනිදා
2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම (අයවැය කථාව/ අයවැය යෝජනා ඉදිරිපත් කිරීම) 2025 නොවැම්බර් 7 වැනිදා සිදු කිරීමටත්, නොවැම්බර් 8 සිට දෙසැම්බර් 5 ... Read More
රටවල් 4ක සිටි මෙරට පාතාල සාමාජිකයින් 15ක් අත්අඩංගුවට
රතු නිවේදන සහිත සිටි ශ්‍රී ලාංකික පාතාල සාමාජිකයින් 15 දෙනෙකු රුසියාව, ඕමානය, ඩුබායි සහ ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇත. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද ... Read More
ප්‍රසන්න විසින් තමාව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් ඉල්ලා අස්කර ගනියි
තමන්ට නියම කර තිබෙන අත්හිටවූ සිර දඬුවම හා දඩ මුදල්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ... Read More
මෛත්‍රීත් නිල නිවසින් පිටව යයි
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය නිල නිවසින් පිටව ගොස් තිබෙනවා. මේ අතර හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ද සිය නිල නිවසින් නික්ම යෑමට සුදානමින් සිටින ... Read More
හිටපු ජනපති මහින්ද විජේරාම නිල නිවසින් පිටව යයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජේරාමයේ පිහිටි සිය නිල නිවසින් අද (11) දහවල් 1.15ට පමණ නික්ම ගියේය. ඒ "ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ" පනතේ විධිවිධානයන් අනුව ... Read More
පාර් ලිමේන්තුව උණුසුම් වෙයි
සමඟි ජන බලවේගය අද (11) පෙරවරුවේ පැයකට අධික කාලයක් පාර්ලිමේන්තුවේ කටයුතු වලට බාධා කරමින් විරෝධය පල කළේ ය.ඒ , ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් ... Read More
අස්වැසුම ප්‍රතිලාභීන්ගේ සැප්තැම්බර් දීමනාව හෙට බැංකු ගිණුමට
2025 සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභී දීමනාව හෙට (12) අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගිණුම් වෙත බැර කිරීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. රුපියල් 11,201,647,000 ක මුදලක් ... Read More
ලෝක ඉතිහාසයේ ප්‍රබලතම ත්‍රස්ත ප්‍රහාරය…පෙන්ටගන ප්‍රහාරයට අදට වසර 24යි
අමෙරිකාවට එල්ල වූ 9/11 ප්‍රහාරය සිදුවී අදට වසර 24ක් සම්පූර්ණ වේ. 2001 සැප්තැම්බර් 11 වැනි අඟහරුවාදා ඔසාමා බින්ලාඩ්න් ප්‍රමුඛ අල් කයිඩා ත්‍රස්ථ සංවිධානය අමෙරිකාවට, මරාගෙන ... Read More
අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරන නව චක්‍රලේඛය නිකුත් කෙරේ
පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම (5 සහ 6 ශ්‍රේණි හැර) සඳහා සකස් කරන ලද 27/2025 චක්‍රලේඛය මේ වන විට නිකුත් ... Read More

