Author: Author
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 74යි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 74 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා. සංවත්සර සැමරුම් උත්සවය පක්ෂ මූලස්ථානයේ දී අද පස්වරුවේ පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. එම අවස්ථාවට පක්ෂයේ ... Read More
බස් රථවලට තෙල් මිල අඩු වුනා මදිලු
ඉන්ධන මිල පහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි. Read More
රත්නපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු සංකේත වැඩවර් ජනයක
රෝහල් අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් අද (02) දිනයේ රත්නපුර ශික්ෂණ රෝහලේ සංකේත වැඩවර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ. මෙම ගැටලුව සම්බන්ධයෙන් ... Read More
යාපනයේ නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට මුල්ගල තබයි
යාපනයේ නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සඳහා මුල්ගල තැබීම අද පස්වරුවේ සිදු කෙරුණා. ඒ අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මෙම මුල්ගල තැබීමේ උත්සවය පැවති බවයි ... Read More
රථවාහන ගමනාගමනය සීමා කිරීමක්
බොරැල්ල පොලිස් වසමේ රථවාහන ගමනාගමනය සීමා කිරීමක් සම්බන්ධයෙන් පොලීසිය දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව, බොරැල්ල දේවි බාලිකා වටරවුමේ සිට ඩී.එස්. සේනානායක හන්දිය දක්වා කොළඹ දෙසට ... Read More
ලාෆ් ගෑස් මිලේ වෙනසක් නෑ
මාසික මිල සංශෝධනයට අනුව සැප්තැම්බර් මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව එම සමාගම පවසනවා. ඒ අනුව, මේ වන විට වෙළඳපොළ තුළ ... Read More
තමා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් ඉල්ලා ගම්මන්පිලගෙන් පෙත්සමක්
එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCPR) යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ... Read More
හික්කඩුවේ වෙඩි පත්තු වෙයි
හික්කඩුව, මලවැන්න ප්‍රදේශයේදී අද (01) පස්වරුවේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ, යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති ... Read More
උතුරට ගිය ජනපති කච්චතිව් ගැන කතා කරයි
තවදුරටත් රට තුළ යුද අනතුරක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ යාපනය, මයිලිඩ්ඩි ධීවර වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ ... Read More

