Author: Author
රනිල්ගේ සෞඛ්‍ය ගැන මාධ්‍යට කියපු බෙල්ලනට එරෙහිව විනය පරීක්ෂණයක්
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව විනය පරීක්‍ෂණයක් පවත්වන බව සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි. පසුගිය දිනවල හිටපු ... Read More
ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියට තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය අද (28) පස්වරුවේ නම් කළේය. චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ශ්‍රී ලංකා ... Read More
රට අල සහ ලොකු ලූනු බදු ඉහළට
ආනයනික අර්තාපල් සහ බොම්බයි ලූනු සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. පෙරේදා (26දා) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ... Read More
රනිල් අත් අඩංගුවට ගැනීම ගැන කිසිදු විදෙස් රටකින් විරෝධයක් නැහැ
කිසිදු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු හෝ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයක් විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විරෝධය දක්වන ප්‍රකාශයක් නිකුත් කර නොමැති බව විදේශ කටයුතු ... Read More
ශ්‍රී ලංකා T-20 සංචිතය
සිම්බාබ්වේ තරග සංචාරයක නිරත වන ශ්‍රී ලංකා 20යි 20 සංචිතය නම් කර තිබේ. චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් එම තරග සංචාරය ... Read More
උපාධිධාරි ගුරු විභාගය ළඟඳීම
රැකියා විරහිත උපාධිධාරීන් ගුරුවරුන් ලෙස බඳවා ගැනීම පමා වීමට හේතුවක් වන, ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පැවති නඩු හතරේ අධිකරණ ක්‍රියාවලිය මේ වනවිට අවසන් අදියරේ පවතින බව ... Read More
මේ මොහොතේ සිට වරකාපොලින් රථ වාහන සීමා කිරීමක්
වරකාපොල, අඹේපුස්ස රන්ගල් ගුහාව පුරාණ ශ්‍රී පත්තිනි දේවාලයේ අද (28) පැවැත්වෙන දේව පෙරහර හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමාකරන බව නිවේදනයක් ... Read More
අස්ගිරි අනුනායක ධුරයට පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමි පත් කෙරේ
සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරය සඳහා අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ තේරී පත්විය. මෙම ධුරය සඳහා වූ නිලවරණය අද (28) ... Read More
ඩිජිටල් හැඳුනුම්පතට එරෙහිව, ජනපති,අගමැතිනි ඇතුළු කැබිනෙට්ටුවට නොතීසි
ශ්‍රී ලංකාවේ පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව හා ශ්‍රී ලංකා රජය අතර ඇති කරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම අභියෝගයට ලක්කරමින් හිටපු අමාත්‍ය ... Read More
නිෂ්පාදන කර්මාන්තය ශක්තිමත් කිරීමට රජයේ උපරිම සහාය
සෙරමික් කර්මාන්තයේ පවතින ගැටලු සම්බන්ධයෙන් අදහස් සහ යෝජනා විමසීම සඳහා දේශීය ව්‍යාපාරිකයින් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ... Read More

