Author: Author
නැගෙනහිර පළාතේ රෝහල්වල වෛද්‍ය වර් ජනයක්
තෛපොංගල් උත්සවය හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ නැගෙනහිර පළාතේ රජයේ රොහල්වල වෛද්‍ය වර්ජනය අද (19) යළි ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. Read More
වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1750 දක්වා ඉහළට
මේ මාසයේ සිට වතු කම්කරු වැටුප රුපියල් 400 කින් ඉහළ දමා ඇතැයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.ඒ අනුව වතු කරම්කරු දෛනික ... Read More
නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ නන්න්දන ගුණතිලක මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කලක් රෝගාතුර වූ ඒ මහතා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18) අලුයම අභාවප්‍රාප්ත වී ... Read More
පැය 24ක් තුළ ගොවීන් 900 ක්, FarmerNET පද්ධතියට
FarmerNET.lk පද්ධතිය යටතේ පැය 24 ක් තුළ ගොවීන් 911 ක් ලියාපදිංචි වී ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.ගොවිජන සංවර්ධන කොමසාරිස් චමින්ද ඒකනායක සඳහන් කළේ, Online ඔස්සේ ... Read More
ගැබිණි සමයේදී මව්වරුන්ගෙන් සියයට 13කට දියවැඩියාව – සෞඛ්‍ය අංශ
ගැබිණි සමයේදී මව්වරුන්ගෙන් සියයට 13කට වැඩි පිරිසකට දියවැඩියාව වැළදී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. වැරදි ආහාර පුරුදුද ඊට හේතුවී ඇති බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ... Read More
ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් නිෂ්පාදකයින්ට එරෙහි දඩය රු මිලියනයක් දක්වා ඉහළ නැංවීමට සැලසුම්
ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් නිෂ්පාදනය සහ බෙදාහැරීම සම්බන්ධයෙන් පනවන දඩ මුදල් ඉහළ නැංවීමට සැලසුම් කර තිබේ.පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි සඳහන් කළේ, සංශෝධිත පරිසර පනත් කෙටුම්පතින් ... Read More
බස් ගාස්තු බැංකු කාඩ්පත් මගින් ගෙවීමේ ක්‍රමවේදය දකුණු පළාතටත්
බස් ගාස්තු බැංකු කාඩ්පත් මගින් ගෙවීමේ නියමු ව්‍යාපෘතියට සමගාමීව දකුණු පළාතේ බස් හිමියන් දැනුවත් කිරීමේ වැඩසටහනේ පියවරක් ලෙස දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරය යටතේ ... Read More
විෂ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් හඳුනගන්න අද සිට අලුත් ක්‍රමයක්
විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන රියදුරන්ගේ ඛේට පරීක්ෂා කිරීම අද (17) සිට ආරම්භ කර තිබෙනවා. Read More
ගතවූ දින 15ට සංචාරකයින් 131,898ක් ඇවිත්
2026 වසර ආරම්භ වූ පළමු 15 දින තුළ සංචාරකයින් 131,898 දෙනකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. එම කාලසීමාව තුළ ... Read More
විදෙස්ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 95 දෙනෙකුට රතු නිවේදන
විදෙස්ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 95 දෙනෙකුට එරෙහිව මේ වන විට රතු නිවේදන ලබා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් ... Read More

