Author: Author
අස්ගිරි අනුනාහිමි තෝරන නිලවරණය අද
පුරප්පාඩු වී පවතින අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධූරය සඳහා පැවැත්වෙන නිලවරණය අද (28) පැවැත්වේ. අද පස්වරු 2.00 ට මහනුවර අස්ගිරි මහා විහාරයේ ඓතිහාසික පොහොයගේ හිදී එය ... Read More
පාසලක උදෑසන දේව මෙහෙයක් අතරතුර වෙඩි තැබීමක් – සිසුන් දෙදෙනෙක් මරුට
ඇමරිකා එක්සත් ජනපදයේ මිනියාපොලිස් හි කතෝලික පාසලක උදෑසන දේව මෙහෙයක් අතරතුර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. එම වෙඩි තැබීමකින් ළමුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර ඔවුන් වයස ... Read More
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල කල්ලි සාමාජිකයින් 6ක් ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට
මෙරට ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයන් පස්දෙනෙකු සහ කාන්තාවක් ඉන්දුනීසියාවේදී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. ... Read More
ලංගම බස් වර්ජනයක්
ඉල්ලීම් හතරක් මුල්කර ගනිමින් ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තීය සංගම් කිහිපයක් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. පෞද්ගලික බස් රථ සමග ඒකාබද්ධ ... Read More
පානදුරේ අපරාධ කල්ලි අතර ගැටුමක් – පුද්ගලයෙකු මරුට
පානදුර අලුබෝගහවත්ත ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. ඊයේ (27) රාත්‍රී නිවසක සිටි පුද්ගලයෙකුට යතුරු පැදියකින් පැමිණි බවට සැක කරන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ... Read More
අද ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සබරගමුව පළාතේත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල ... Read More
හිටපු ජනපති රනිල් තවදුරටත් ජාතික රෝහලේ
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අවශ්‍යනම් පෞද්ගලික රෝහලක හෝ විදෙස් රෝහලක ප්‍රතිකාර ලබා ගත හැකි බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසනවා. විජලන ... Read More
අගෝස්තු වැඩිහිටි දීමනාව අද
සුබසාධඛ ප්‍රතිලාභ මණ්ඩලය විසින් අගෝස්තු මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල අවුරුදු 70ට වැඩි වැඩිහිටියන්ගේ වැඩිහිටි දීමනාව අද (27) බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ... Read More
අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරිනියක් අත්අඩංගුවට
අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් ගොවිදුපුර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනියක් අල්ලස් හා දූෂණ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති ග්‍රාම නිලධාරිනිය බරවාය ග්‍රාම ... Read More
සමාජ මාධ්‍ය පළ කිරීම් සම්බන්ධයෙන් නීතිඥ සංගමයේ කනස්සල්ල
සමාජ මාධ්‍ය පළ කිරීම්, ප්‍රකාශ, විවරණ හෝ නඩු ප්‍රතිඵල පිළිබඳව යූටියුබර්වරුන් විසින් කරනු ලබන අනාවැකි ඔස්සේ බලපෑම් කිරීමට දරන උත්සාහයන් හේතුවෙන් සිදුවිය හැකි, බාහිර තර්ජන ... Read More

