Author: Author
2024 A/L කඩඉම් ලකුණු එළියට
2024 අධ්‍ය්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ සරසවි කඩඉම් ලකුණු නිකුත් කර තිබේ. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම පැවසුවේ, ඒ අනූව එක් එක් දිස්ත්‍රික්කවලින් ... Read More
රනිල්ට එරෙහි නඩුව අද
රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව පොදු දේපළ පනත යටතේ වන චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි ... Read More
අද කාලගුණය
ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර ... Read More
රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් මේ වන විට ගැටලුවක් මතුව තිබෙනවා – මෛත්‍රී
රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් මේ වන විට ගැටලුවක් මතුව ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ඒ අනුව, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තිබෙන ගති ලක්ෂණ ක්‍රමයෙන් මැකී යන ... Read More
පොලීසියේ 51කට උසස්වීම්
පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නිළධාරීන් 51 දෙනෙකු සහකාර පොලිස් අධිකාරී ධුරය දක්වා උසස් කර තිබේ. තරග විභාගයකින් අනතුරුව මෙම පොලිස් පරීක්ෂකවරුන් මෙම වසරේ මාර්තු 25 වනදා ... Read More
රනිල් දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව වෛද්‍ය බෙල්ලන කියයි
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතා ... Read More
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට වැඩ වර් ජනයක
රජයේ රෝහල් සියල්ලේම හෙට (25) උදෑසන 8.00 සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. දුෂ්කර පළාත්වල රෝහල් වැසී යාමේ ... Read More
රට තුළ ඇතැම් ඖෂධවල හිඟයක්
පසුගිය රජයේ නිසි ටෙන්ඩර් ක්‍රමවේදයෙන් බැහැරව කටයුතු කරමින් ඖෂධ ගෙන්වීම හේතුවෙන් වර්තමානයේ රට තුළ ඇතැම් ඖෂධවල හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ... Read More
බොරලැස්ගමුවේ වෙඩි පත්තු වෙයි – අයෙක් මරුට
බොරලැස්ගමුව මාලනී බුලත් සිංහල මාවතේදී අද (24) අලුයම සිදුවූ වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ අද අලුයම 12.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ... Read More
දුම්රිය මගීන්ට දැනුම්දීමක්
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය අවලංගු වීම් සහ වේලාවන් සංශෝධනයක් අදත් සිදුවන බව, දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ, දොඩන්දූව සහ බූස්ස දුම්රිය ස්ථාන අතර මාර්ග අලුත්වැඩියාවක් හේතුවෙනි. දුම්රිය ... Read More

