Author: Author

විපක්ෂයේ සියලු කණ්ඩායම් කොළඹ මල් පාරට එයි

Author- August 23, 2025

විපක්ෂය නියෝජනය කරන සියලු කණ්ඩායම්, කොළඹ මල් පාරේ පිහිටි පක්ෂ කාර්යාලය වෙත රැස් වී තිබෙනවා. ඒ අනුව, මෙම සාකච්ඡාව සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ... Read More

හිටපු ජනපති රනිල් දැඩි සත්කාර ඒකකයට

Author- August 23, 2025

බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරුකර යැවූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ. විජලන තත්ත්වයක් හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා මෙලෙස ... Read More

රනිල් කොළඹ ජාතික රෝහලට

Author- August 23, 2025

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලට මාරුකර යැවීම සඳහා වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර තිබේ. ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳ ... Read More

පොඩි පොඩි වැරදිවලට දේශපාලන නායකයින් සිරගත කිරීම වැරදියි – මහින්ද

Author- August 23, 2025

සුළු වැරදි නිසා දේශපාලන නායකයින් සිරගත කිරීම වැරදි දෙයක් බවත්, ඒ ගැන තමා කනගාටුවට පත්වෙන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ... Read More

සංචාරක සංවර් ධනය සඳහා ජනාධිපති කාර් ය සාධක බලකායක්

Author- August 23, 2025

මෙරට සංචාරක සංවර්ධන කටයුතු වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා, ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ... Read More

තැපැල් සේවක වර් ජනය අඛණ්ඩව – යුද හමුදා බස් රථ යොදා ගනිමින් තැපැල් භාණ්ඩ ප්‍රවාහනය ඇරඹෙයි

Author- August 23, 2025

යුද හමුදා බස් රථ යොදා ගනිමින් මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩගැසී තිබූ තැපැල් භාණ්ඩ විවිධ ප්‍රදේශ වෙත යොමු කළ බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසයි. තැපැල්පතිවරයා ... Read More

බස්නාහිර පරිපූරක වෛද්‍ය වැඩ වර් ජනය අත්හිටුවයි

Author- August 23, 2025

ස්ථාන මාරු ලේඛනයට විරෝධය පළ කරමින් පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් බස්නාහිර පළාත් සභා රෝහල්වල ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අත්හිටුවා තිබේ. පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය පැවසුවේ , ... Read More

ගුරු විද්‍යාල අවසාන විභාගයේ ප්‍රතිඵල එළියට

Author- August 23, 2025

ගුරු විද්‍යාල අවසාන විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. www.doenets.lk හා www.results.exams.gov.lk යන වෙබ්අඩවි වෙත පිවිසීමෙන් මෙහි ප්‍රතිඵල ලබා ගත හැකි බවයි ඇති බව විභාග දෙපාර්තමේන්තුව ... Read More

දුම්රිය අවලංගු කිරීමක් ගැන දැනුම්දීමක්

Author- August 23, 2025

අද (23) සහ හෙට (24) යන දෙදින මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කර තිබේ. එලෙස අවලංගු කර ඇත්තේ, මුහුදුබඩ ... Read More

හිටපු ජනපති රනිල් බන්ධනාගාර රෝහලට

Author- August 23, 2025

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ. බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක, ජගත් වීරසිංහ මහතා පැවසුවේ, හිටපු ජනාධිපතිවරයා ඊයේ රාත්‍රියේ මැගසින් බන්ධනාගාරය වෙත ... Read More