Author: Author
රනිල් අත්අඩංගුවට
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ. ඒ කැඳවීමකට අනුව අද(22) පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා ... Read More
රුමේෂ් තරංග ශ්‍රී ලංකාව රනින් බබළවයි
දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු විසිකිරීමේ ශුරතාවලියේ අද (22) පැවති හෙල්ල විසිකිරීම ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය. ඔහු මීටර 82.05ක දක්ෂතාවක් ... Read More
මධ්‍යම තැපැල් හුවමාරුව උණුසුම් වෙයි
මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුළත උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. තැපැල් මලු තොගයක් ප්‍රවාහන කිරීමට යාමේදී සේවකයින් හා නිලධාරීන් අතර මේ උණුසුම තත්ත්වය හටගෙන ඇති බවයි සඳහන් ... Read More
හෙලිකොප්ටරයකට ප්‍රහාරයක් – 12ක් මරුට
කොලොම්බියාවේ ක්‍රියාත්මක FARC ගරිල්ලා ත්‍රස්තවාදීන් විසින් එරට පොලිස් හෙලිකොප්ටරයකට එල්ලකළ ප්‍රහාරයකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කොකේන් නිෂ්පාදනය සඳහා භාවිතා කරන කොකා කොළ භෝග ... Read More
රනිල් CIDය හමුවට පැමිණෙයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කැඳවීමකට අනුවයි රජයේ මුදල් යොදාගෙන සිදුකළැයි කියන පෞද්ගලික විදෙස් සංචාරයක් පිළිබඳව ... Read More
නව අයෝජන කලාප 7 ක් මේ වසරේදි පිහිටුවීමට සැලසුම්
නව අයෝජන කලාප 7 ක් මේ වසරේදි පිහිටුවන බව ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය පවසයි. එහි සභාපති අර්ජුන හේරත් මහතා සඳහන් කළේ, උතුරු පළාතේ ආයෝජන කාලප ... Read More
වර් ජානයේ නිරත තැපැල් සේවකයින්ට අගෝස්තු වැටුප අහිමිවෙයි
වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ට මෙම මස වැටුප් නොගෙවන බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසයි. ලිපියක් යොමුකරමින් වර්ජනයේ නිරත සේවකයින්ට ඔහු දන්වා ඇත්තේ, මාසික වැටුප අවශ්‍යනම් ... Read More
ඒකාබද්ධ බස් කාලසටහන් ලබන සඳුදා සිට
ලබන සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ කලසටහන් ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ඉංජිනේරු පි ඒ චන්ද්‍රපාල මහතා සඳහන් ... Read More
තැපැල් වර් ජනය අද 5 වැනි දිනටත් – මධ්‍ය තැපැල් හුවමාරුවට පොලිස් ආරක්ෂාව
තැපැල් වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය අද (22) 5 වැනි දිනටත් ක්‍රියාත්මක කෙරේ. එවන් පසුබිමක් තුළ මධ්‍ය තැපැල් හුවමාරුවට පොලිස් ආරක්ෂාව ලබාදී ඇත. මේ ... Read More
ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ඉදිරි දින කිහිපයේදී සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා ... Read More

