Author: Author
මහීෂ් තීක්ෂණට තැන අහිමිවෙයි
අයි.සී.සී. එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකානු කන්ඩායමේ කේෂව් මහරාජ් සමත්ව තිබේ. ඒ අනුව මෙතෙක් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ සිටි මහීෂ් තීක්ෂණට දෙවන ... Read More
ඩයනාට වරෙන්තු
ආගමන හා විගමන පනත යටතේ චෝදනා ලබා සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය නඩු විභාගය සඳහා පෙනී නොසිටීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් ... Read More
පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සමාගමකට වැඩ වරදී
බෝතල් කළ පානිය ජලය වැඩි මිලට අලෙවි කළ වෙළඳ සමාගමකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් ලක්ෂ 05 ක දඩ මුදල් නියම කර තිබෙනවා. රුපියල් 70 ... Read More
කාදිනල් හිමියන් සහ කතෝලික රදගුරු සම්මේලනය ජනපති හමුවෙයි
කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් හිමියන් සහ කතෝලික රදගුරු සම්මේලනය ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ. ඊයේ (20) පස්වරුවේ මෙම හමුව පැවැත්වුණි. ... Read More
රාජ්‍ය ආයතනවල අනවශ්‍ය දේවල් ඉවත් කිරීමට සතියක්
රාජ්‍ය ආයතනවල ගොඩගැසී ඇති අනවශ්‍ය දෑ ඉවත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ. "සෙයිරි සතිය" නමින් ප්‍රකාශයට පත් කර ඇති එම ... Read More
ගාසා තීරය අත්පත් කර ගැනීමේ පළමු අදියර ඇරඹෙයි
ගාසා තීරය අත්පත් කර ගැනීමේ පළමු අදියර ආරම්භ කළ බව ඊශ්‍රායලය පවසයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊශ්‍රායල හමුදාව, මේ වන විටත් තදාසන්න ප්‍රදේශ කිහිපයක් අත්පත් ... Read More
බොරැල්ල මහ පාරේ ගිලා බැසීමක් – පාර වසයි – වාහනවලට විකල්ප මාර් ග
බොරැල්ල මොඩල්ෆාම් හන්දිය අසල සිට ඩී.එස් සේනානායක හංදිය දක්වා වු කොළඹ දෙසට ඇතුළුවන මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා මතුව තිබේ. ඒ , එම මාර්ගයේ ස්ථානයක ... Read More
සේවයට වාර් තා නොකරන සේවකයින්ට තැපැල්පතිගෙන් රතු එළියක්
වැඩවර්ජනයේ නිරතව තවදුරටත් සේවයට වාර්තා නොකරන තැපැල් සේවකයින් සම්බන්ධයෙන් පියවර ගැනීමට සූදානම් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ... Read More
බස්නාහිර රෝහල් 31ක් අද සිට අඛණ්ඩ වැඩ වර් ජනයක
බස්නාහිර පළාත් සභාවට අයත් සියලුම රෝහල්වල අද (21) සිට අඛණ්ඩ වැඩවර්ජනය නිරත වීමට පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය තීරණය කර තිබේ. එහි ප්‍රධාන ලේකම් ... Read More
ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතී. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය ... Read More

