Author: Author
විශේෂ සෝදිසි මෙහෙයුමෙන් තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට
දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම යටතේ ඊයේ දිනයේ දී පුද්ගලයින් විසිහයදහස් තුන්සිය පහලොස් දෙනෙකු පරීක්ෂා කර තිබෙනවා. ඊයේ දිනයේ දී දිවයින පුරා ... Read More
රජයෙන් සන්නිවේදන කුළුණු 100ක් ඉදිකිරීමට පියවර
දුරකථන සන්නිවේදන සබඳතා දුර්වල ප්‍රදේශ ආවරණය කරමින් සන්නිවේදන කුළුණු 100ක් ඉදිකිරීමට රජය තීරණය කර තිබේ. ගමට සන්නිවේදනය වැඩපිළිවෙළ යටතේ එය ක්‍රියාත්මක කර තිබේ. Read More
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් වැඩ වර් ජනයක
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් අද (20) දිනයේ වැඩ වර්ජනයක නිරත වේ. ඒ අයවැයෙන් දුන් සහන ලබා නොදීම හා ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට සාකච්ඡාවක් ලබා නොදීම ඇතුළු ... Read More
මේ මාසයේ පළමු දින 17තුළ මෙරටට සංචාරකයින් 129,226ක් ඇවිත්
අගොස්තු මාසයේ පළමු දින 17තුළ මෙරටට සංචාරකයින් 129,226 දෙනෙකු පැමිණ තිබේ.ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, ඉන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති බවයි. එම ... Read More
තැපැල් සේවක වැඩ වර් ජනය අද තුන් වැනි දිනටත්
ඉල්ලීම් 19 ක් මුල් කර ගනිමින් ආරම්භ කළ තැපැල් සේවක වැඩ වර්ජනය අද (20) තුන් වැනි දිනටත් ක්‍රියාත්මක වේ.මේ හේතුවෙන් ජනතාව පත්ව ඇත්තේ දැඩි පීඩාවකටයි. Read More
සෞඛ්‍ය පුරප්පාඩු බඳවා ගැනීම් සීමා කරයි – දෙස් විදෙස් නිවාඩුත් අවලංගුයි
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය නිවාඩු ලබාගැනීම හේතුවෙන් අමාත්‍යාංශයේ රාජකාරී ස්වභාවය මත අත්‍යවශ්‍ය වූ රාජකාරී අඛණ්ඩව පවත්වාගෙන යෑමට අපහසු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ... Read More
අද ප්‍රදේශ රැසකට වැසි රහිත කාලගුණයක්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත ... Read More
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 10000ක් බඳවා ගැනීමට තායිලන්ත කැබිනට් අනුමැතිය
සිය රට තුළ පවතින ශ්‍රමිකයින්ගේ හිඟය හේතුවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 10,000ක් බඳවා ගැනීමට තායිලන්ත කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ. දේශසීමා ගැටුමකින් පසු කාම්බෝජ ශ්‍රමිකයින් නැවත ... Read More
පැලවත්තෙයි සෙවනගලයි සීනි කර් මාන්ත ශාලා පිහිටි ස්ථාන සංචාරක ආකර්ෂණීය ස්ථාන කරන්න අනුමැතිය
පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාව සහ සෙවනගල සීනි කර්මාන්ත ශාලාව පිහිටි පරිශ්‍රයන් තුළ තෝරාගත් ස්ථාන සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන බවට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ... Read More
රාජ්‍ය ආයතනවලට සයිබර් ආරක්ෂාව ලබා දෙන්න අනුමැතිය
තීරණාත්මක ජාතික තොරතුරු යටිතල පහසුකම් පවත්වා ගෙන යන රාජ්‍ය ආයතන ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානයට සම්බන්ධ කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා . රාජ්‍ය ආයතන ... Read More

