Author: Author
මෙරට ආහාර අනාරක්ෂිතභාවය 24% සිට 16% දක්වා අඩුවෙයි
ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතභාවය 24% සිට 16% දක්වා අඩු වී ඇති බව ලෝක ආහාර වැඩසටහනේ (WFP) නව නියෝජිත පිලිප් වෝඩ් මහතා විදේශ කටයුතු විදේශ රැකිය ... Read More
තුසිත හල්ලොලුව අත්අඩංගුවට
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතා අත්අඩංගුවට ගෙන තිබේ. අධිකරණය මඟහරිමින් සිටි ඔහු අද (19) අලුයම අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් ... Read More
බස්නාහිර දකුණ සහ මහනුවරට අද වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත ... Read More
කටුනායක ගුවන්තොටුපොළ වෙත එන අයට විශේෂ නිවේදනයක්
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ කාර්යය බහුල දින සහ වේලාවලදී, ගුවන් මගීන් සමග පැමිණෙන අමුත්තන් සඳහා, පිටත්වීමේ පර්යන්තයේ ආලින්දය වෙත පිවිසීම අත්හිටුවීමට තීරණය කර තිබේ. ඒ අනුව ... Read More
ගර් භණී රොබෝවරුන් හදන්න චීනයේ සුදානමක්
මානවරූපී ගර් භණී රොබෝවරුන් නිපදවීම කෙරෙහි චීනයේ අවධානය යොමුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කළලයක් පිළිසිඳ ගැනීමේ සිට දරු උපත දක්වා ගර්භණී කාලයක් දැරිය හැකි ... Read More
රාජිතගෙන් මෝසමක්
අල්ලස් කොමිසම විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව තමන්ව අත් අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති වරෙන්තුව තාවකාලිකව අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ... Read More
මෙරටට සංචාරක පැමිණීම ලක්ෂ 15 පනී
2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 15 සීමාව ඉක්මවා ගොස් තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් විසින් නිකුත්කරන ලද සංඛ්‍යා ලේඛනවලට ... Read More
රතන හිමි සහ හල්ලොලුව අත්අඩංගුවට ගන්න වරෙන්තු
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව යන අයට එරෙහිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත්කර තිබෙනවා. ඒ ... Read More
මහනුවර දිස්ත්‍රික්කය තුළ කුරුඳු වගාව ව්‍යාප්ත කිරීමට පියවර
මහනුවර දිස්ත්‍රික්කයේ දැනට වගා කටයුතු සිදු නොවන රජයේ ඉඩම් ආශ්‍රිතව කුරුඳු වගාව ව්‍යාප්ත කිරීම පිළිබඳ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදි පසුගිය දා පවත්වා තිබෙනවා. කුරුඳු ... Read More
ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ලබන 25 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචා කිරීමේ සිදුවීමකට අදාළව පැවැත්වෙන ... Read More

