Author: Author

ඉන්දුනීසියාවේ භූකම්පනයක්

Author- August 17, 2025

ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ භූ කම්පනයක් හටගෙන තිබේ. ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය වාර්තා කර ඇත්තේ රික්ටර් මාපකයේ 5.7ක භූකම්පනයක් හටගෙන ඇති බවය. භූ කම්පාව කිලෝමීටර ... Read More

රේගුව ඉතිහාසයේ වැඩිම ආදායම ලබයි

Author- August 17, 2025

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ වැඩිම අදායම වූ රුපියල් බිලියන 235ක් පසුගිය මාසයේදී උපයා ඇති බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් නෝනිස් පවසනවා. ශ්‍රී ලංකා රේගුව විසින් ... Read More

තෙත වී මිලදී ගැනීම අත්හිටුවයි

Author- August 17, 2025

තෙත වී මිලදි ගැනීම අත්හිටුවා තිබේ. වී අලෙවි මණ්ඩලය පවසන්නේ, මෙවර යළ කන්නයේ වී මෙට්ට්‍රික් ටොන් විසි දහසකට වැඩි ප්‍රමාණයක්, මේ වනවිට මීලදි ගෙන ඇති ... Read More

වර් ජනයකට සැරසෙන තැපැල් සේවකයින්

Author- August 17, 2025

සියලු තැපැල් කාර්යාලවල සේවකයින් අද (17) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති සංගමය සඳහන් කළේ, පස්වරු 4 ... Read More

දුම්රියක් පිට පනී

Author- August 16, 2025

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගිංතොට දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පැනීමකට ලක්වී තිබේ. මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වන අංක 8056A ගාලු කුමාරී සීඝ්‍රගාමී දුම්රිය මෙලෙස පීලි ... Read More

බස් දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් – 22කට තුවාල – රියදුරෙක් මරුට

Author- August 16, 2025

මොනරාගල වැලියාය ප්‍රදේශයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ විනෝද චාරිකාවක් ගිය පුද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබේ. අනතුරෙන් ලංකා ගමනාගමන ... Read More

අදානිට වෙන් කළ ඉඩම් යළි ටෙන්ඩර් කිරීමට පියවර

Author- August 15, 2025

ඉන්දියාවේ අදානි සමාගම වෙත මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘති සඳහා වෙන්කළ ඉඩම් නැවත ටෙන්ඩර් කැඳවා නව ආයෝජකයින්ට ලබා දීමට පියවර ගන්නා බව විදුලි බල හා ... Read More

අභාවප්‍රාප්ත ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු එළැඹෙන 17 වෙනිදා

Author- August 15, 2025

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ගේ අවසන් කටයුතු එළැඹෙන 17 වනදා සිදුකිරීමට නියමිතව තිබේ. පවුලේ ඥාතීන් සඳහන් කළේ, අද (15) රාත්‍රියේ සිට මහියාවේ පිහිටි ... Read More

රට තුළ ක්‍රීඩා සංස්කෘතියක් නිර් මාණය කිරීමට සැලැස්මක් හදන්න – ජනපති

Author- August 15, 2025

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයට අදාළ 2025 වසරේ අයවැය ප්‍රතිපාදන යෙදවීම පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ අයවැය යෝජනා පිළිබඳ පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර ... Read More

ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර් ශකය ඒකක 20,000 ඉක්මවා යයි

Author- August 15, 2025

අද (15) දින ගනුදෙනු අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 20,000 ඉක්මවා යාමට සමත් වී තිබෙනවා. ඒ අනුව දිනය තුළ ඒකක ... Read More