Author: Author
ගාසා තීරය අත්පත් කර ගැනීමේ පළමු අදියර ඇරඹෙයි
ගාසා තීරය අත්පත් කර ගැනීමේ පළමු අදියර ආරම්භ කළ බව ඊශ්‍රායලය පවසයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊශ්‍රායල හමුදාව, මේ වන විටත් තදාසන්න ප්‍රදේශ කිහිපයක් අත්පත් ... Read More
බොරැල්ල මහ පාරේ ගිලා බැසීමක් – පාර වසයි – වාහනවලට විකල්ප මාර් ග
බොරැල්ල මොඩල්ෆාම් හන්දිය අසල සිට ඩී.එස් සේනානායක හංදිය දක්වා වු කොළඹ දෙසට ඇතුළුවන මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා මතුව තිබේ. ඒ , එම මාර්ගයේ ස්ථානයක ... Read More
සේවයට වාර් තා නොකරන සේවකයින්ට තැපැල්පතිගෙන් රතු එළියක්
වැඩවර්ජනයේ නිරතව තවදුරටත් සේවයට වාර්තා නොකරන තැපැල් සේවකයින් සම්බන්ධයෙන් පියවර ගැනීමට සූදානම් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ... Read More
බස්නාහිර රෝහල් 31ක් අද සිට අඛණ්ඩ වැඩ වර් ජනයක
බස්නාහිර පළාත් සභාවට අයත් සියලුම රෝහල්වල අද (21) සිට අඛණ්ඩ වැඩවර්ජනය නිරත වීමට පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය තීරණය කර තිබේ. එහි ප්‍රධාන ලේකම් ... Read More
ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතී. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය ... Read More
ලබන වසරේ සිට බ්‍රිතාන්‍යට යවන සියලු ම ඇඟලුම් තීරු බද්දෙන් නිදහස්
ලබන වසරේ සිට සිට එක්සත් රාජධානියට අපනයනය කරන සියලු ඇඟලුම් නිෂ්පාදන සඳහා සම්පුර්ණයෙන් ම තීරු බදු සහනය ලබා දෙන බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් ... Read More
රාජිතට නොතීසි
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අගෝස්තු මස 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ... Read More
සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිළමේ පත් කෙරේ
ඓතිහාසික සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිළමේවරයා ලෙස ඉෂාන් සංඛ මාපිටිගම මහතා තේරී පත්ව තිබේ. ඒ අද (20) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු කොමසාරිස් ... Read More
සංස්ථා ලුණු මිල පහළට
ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු මිල ගණන් පහළ දමා තිබේ. එම සංස්ථාවේ සභාපතිවරයා අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් ... Read More
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (20) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය. ඒ මහතාගේ මිරිහානේ පිහිටි නිවසේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ... Read More

