Author: Author

ගම්පහ මහ රෝහලේ පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් වැඩ වර් ජනයක

Author- August 20, 2025

ගම්පහ මහ රෝහලේ පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ ස්ථාන මාරුවීම් ලැබූ තම සාමාජිකයින් පස් දෙනෙකුට රෝහලේ පැමිණිමේ ලේඛනයේ අත්සන් කිරීමට රෝහල් ... Read More

දේශබන්දුගේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි

Author- August 20, 2025

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වා අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ගොනුකර තිබූ අපේක්ෂිත ඇප ඉල්ලුම් පත්‍රය ප්‍රතික්ෂේප කර තිබේ. අදාළ ... Read More

ෆින්ලන්ත මන්ත්‍රීවරයෙකු එරට පාර් ලිමෙන්තුවේදී සියදිවි නසාගනී

Author- August 20, 2025

ෆින්ලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ මෘතදේහය එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළම තිබියදී හමුව තිබේ. මෙලෙස හමුවී ඇත්තේ 30 හැවිරිදි ඒමලි පෙල්ටොනන් නම් එරට සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරන ... Read More

විශේෂ සෝදිසි මෙහෙයුමෙන් තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

Author- August 20, 2025

දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම යටතේ ඊයේ දිනයේ දී පුද්ගලයින් විසිහයදහස් තුන්සිය පහලොස් දෙනෙකු පරීක්ෂා කර තිබෙනවා. ඊයේ දිනයේ දී දිවයින පුරා ... Read More

රජයෙන් සන්නිවේදන කුළුණු 100ක් ඉදිකිරීමට පියවර

Author- August 20, 2025

දුරකථන සන්නිවේදන සබඳතා දුර්වල ප්‍රදේශ ආවරණය කරමින් සන්නිවේදන කුළුණු 100ක් ඉදිකිරීමට රජය තීරණය කර තිබේ. ගමට සන්නිවේදනය වැඩපිළිවෙළ යටතේ එය ක්‍රියාත්මක කර තිබේ. Read More

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් වැඩ වර් ජනයක

Author- August 20, 2025

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් අද (20) දිනයේ වැඩ වර්ජනයක නිරත වේ. ඒ අයවැයෙන් දුන් සහන ලබා නොදීම හා ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට සාකච්ඡාවක් ලබා නොදීම ඇතුළු ... Read More

මේ මාසයේ පළමු දින 17තුළ මෙරටට සංචාරකයින් 129,226ක් ඇවිත්

Author- August 20, 2025

අගොස්තු මාසයේ පළමු දින 17තුළ මෙරටට සංචාරකයින් 129,226 දෙනෙකු පැමිණ තිබේ.ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, ඉන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති බවයි. එම ... Read More

තැපැල් සේවක වැඩ වර් ජනය අද තුන් වැනි දිනටත්

Author- August 20, 2025

ඉල්ලීම් 19 ක් මුල් කර ගනිමින් ආරම්භ කළ තැපැල් සේවක වැඩ වර්ජනය අද (20) තුන් වැනි දිනටත් ක්‍රියාත්මක වේ.මේ හේතුවෙන් ජනතාව පත්ව ඇත්තේ දැඩි පීඩාවකටයි. Read More

සෞඛ්‍ය පුරප්පාඩු බඳවා ගැනීම් සීමා කරයි – දෙස් විදෙස් නිවාඩුත් අවලංගුයි

Author- August 20, 2025

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය නිවාඩු ලබාගැනීම හේතුවෙන් අමාත්‍යාංශයේ රාජකාරී ස්වභාවය මත අත්‍යවශ්‍ය වූ රාජකාරී අඛණ්ඩව පවත්වාගෙන යෑමට අපහසු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ... Read More

අද ප්‍රදේශ රැසකට වැසි රහිත කාලගුණයක්

Author- August 20, 2025

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත ... Read More