Author: Author

සංවර් ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදි සියලු පාර් ශවයන්ගේ එකඟතාව වැදගත්

Author- August 14, 2025

මන්නාරම ප්‍රදේශයේ යෝජිත සුළං විදුලි බලාගාරය සහ ඒ සම්බන්ධ මතු වී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (13) ... Read More

සහස්ධනවි බලාගාරයේ ගාස්තුව ගැන පැහැදිලි කිරීමක්

Author- August 13, 2025

සහස්ධනවි බලාගාරය සමතුලිත ගාස්තුව පිළිබඳව පැතිර යන ප්‍රචාර සම්බන්ධයෙන් එම ආයතනය කරුණු පැහැදිලි කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහතින්, Read More

අත්අඩංගුවට ගත් බන්ධනාගාර රෝහල් සේවා හිටපු නි. අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රිමාන්ඩ්

Author- August 13, 2025

අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු බන්ධනාගාර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ... Read More

ශාන්ත මුදුන්කොටුව ඝාතනයේ සැකකාර රියදුරුට රැඳවුම් නියෝග

Author- August 13, 2025

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව හෙවත් 'බනා මන්ත්‍රී' ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් රියදුරු රැඳවුම් නියෝග මත දින 5ක් ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර හිමිව ... Read More

නව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ

Author- August 13, 2025

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කර තිබේ. මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ... Read More

පොලිස්පතිට ඍජුවම ගැටලු කියන්න නව වට්ස්ඇප් අංකයක්

Author- August 13, 2025

ඍජුවම පොලිස්පති කාර්යාලය හා සම්බන්ධ වීමට හැකි නව වට්ස්ඇප් අංකයක් පොලීසිය විසින් මහජනතාවට හඳුන්වා දී තිබේ. මහජනතාවට මුහුණපෑමට සිදුවන අපරාධ හා විවිධ ගැටලුකාරී අවස්ථා ක්ෂණිකව ... Read More

ඉන්දීය අපද්‍රව්‍ය මෙරට සාගර පද්ධතියට මුසුවීම ඉහළට

Author- August 13, 2025

මෝසම් සුළඟත් සමග, ඉන්දියාවේ සිට පැමිණෙන ප්ලාස්ටික් ඇතුලු අපද්‍රව්‍ය මෙරට සාගර පද්ධතියට මුසුවීම ඉහළ ගොස් ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. එහි සභාපති සමන්ත ගුණසේකර ... Read More

රුසියාව කළ යෝජනාව, යුක්‍රේන ජනපති ප්‍රතික්ෂේප කරයි

Author- August 13, 2025

සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සදහා ඩොන්බාස් කලාපය අත්හරින්නැයි රුසියාව කළ යෝජනාව, යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ප්‍රතික්ෂේප කර තිබේ. ලුහාන්ස්ක් සහ ඩොනෙට්ස්ක් යන ප්‍රදේශවලින් සමන්විත ඩොන්බාස් ... Read More

කුරුණෑගල රෝහලේ ඖෂධවේදීන් අද සංකේත වර් ජනයක

Author- August 13, 2025

කුරුණෑගල ශික්ෂණ රෝහලේ තුළ අද (13) දිනයේ පැය 24 සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසයි. එහි සභාපති අජිත් තිලකරත්න මහතා සඳහන් කළේ, ... Read More

හිමිකම් ජාතික වැඩසටහන අදින් ඇරඹෙයි

Author- August 13, 2025

ඉඩම් හිමිකම් බලපත්‍ර හා ඔප්පු ලබා දීමේ හිමිකම ජාතික වැඩසටහන අද (13) ආරම්භ වේ. ඒ, කිලිනොච්චිය පලෙයි ප්‍රදේශීය ලේකම් කොට්ඨාසය මුල් කර ගනිමිනි. කෘෂිකර්ම, පශු ... Read More