Author: Author
රතන හිමි සහ හල්ලොලුව අත්අඩංගුවට ගන්න වරෙන්තු
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව යන අයට එරෙහිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත්කර තිබෙනවා. ඒ ... Read More
මහනුවර දිස්ත්‍රික්කය තුළ කුරුඳු වගාව ව්‍යාප්ත කිරීමට පියවර
මහනුවර දිස්ත්‍රික්කයේ දැනට වගා කටයුතු සිදු නොවන රජයේ ඉඩම් ආශ්‍රිතව කුරුඳු වගාව ව්‍යාප්ත කිරීම පිළිබඳ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදි පසුගිය දා පවත්වා තිබෙනවා. කුරුඳු ... Read More
ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ලබන 25 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචා කිරීමේ සිදුවීමකට අදාළව පැවැත්වෙන ... Read More
උතුරු – නැගෙනහිර අද හර් තාල්
මුලතිව්, මුත්තයාන්කට්ටු ප්‍රදේශයේදී මියගිය තරුණයෙකුගේ මරණය වෙනුවෙන් සාධාරණය ඉටුකරන ලෙස හා ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් උතුරු නැගෙනහිර පළාත්වල පැවැත්වීමට නියමිතව තිබූ හර්තාලය අසාර්ථක වී ... Read More
මේ මස පළමු දින 13 තුළ සංචාරකයින් 99,406ක් ලංකාවට ඇවිත්
මෙම මාසයේ ගත වූ දින 13 තුළ සංචාරකයින් 99,406 ක් දිවයිනට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා. ඉන් වැඩිම සංඛ්‍යාවක් ඉන්දියානුවන් වන අතර ... Read More
දුම්රියක් පිට පනී
ගාල්ල සිට මරදාන බලා ධාවනය වූ අංක 8327 යන දුම්රිය කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර දී පීලි පැනීමට ලක්ව තිබෙනවා. ඒ හේතුවෙන් ප්‍රධාන ... Read More
කංසා අපනයන වැඩේට ඩයනාගෙන් ආණ්ඩුවට පැසසුම්
කංසා වගාකිරීම තුළින් රටට විශාල වශයෙන් විදේශ විනිමය ගලා එන බවත් ඒ සඳහා සෘජු තීරණයක් ඔස්සේ වත්මන් රජය ක්‍රියාත්මක වීම තමන් අගය කරන බවත් හිටපු ... Read More
සජිත්ගේ නායකත්වයෙන් කිසිදු ජයක් ගැන සේයාවක් වත් නෑ – පාඨලී
විපක්ෂ නායකවරයා වසර තිහක් පුරා එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගයේ ක්‍රියාකාරීව කටයුතු කළද කිසිදු ජයග්‍රහණයක් පිළිබඳ සේයාවක් නොපෙනෙන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික ... Read More
තුන්වන පාසල් වාරයේ පළමු අදියර ඇරඹෙයි
රජයේ සහ රජයේ අනුමත සියලුම පෞද්ගලික පාසල්වල තුන්වන පාසල් වාරයේ පළමු අදියර අද(18) ආරම්භ වේ. එම අදියර ඔක්තෝම්බර් 17 වනදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි. තුන්වන ... Read More
කාර් මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා යොමු වීමේ ප්‍රතිශතය ඉහළට
මේ වසරේ පළමු කාර්තුව තුළ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීමේ ප්‍රතිශතය ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ, එම අගය මුලු රැකියා ... Read More

