Author: Author
තැපැල් සේවකයින් වැඩවර් ජනයක
සාධාරණ වැටුප් සහ අතිකාල ලබාදී තිබියදී තැපැල් සේවක වැඩවර්ජනය අසාධාරණ බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අමාත්‍යවරයා තැපැල් සේවකයින්ට දැනුම් දෙන්නේ, ... Read More
අද කාලගුණය
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය ... Read More
පාතාලය මර් දනය කිරීමට පොලිසියෙන් විධිමත් වැඩපිළිවෙළක්
පාතාල ක්‍රියා මර්දනය කිරීම් සඳහා පවතින ක්‍රමවේදයට වඩා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් පවතින බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද (17) ... Read More
ඉන්දුනීසියාවේ භූකම්පනයක්
ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ භූ කම්පනයක් හටගෙන තිබේ. ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය වාර්තා කර ඇත්තේ රික්ටර් මාපකයේ 5.7ක භූකම්පනයක් හටගෙන ඇති බවය. භූ කම්පාව කිලෝමීටර ... Read More
රේගුව ඉතිහාසයේ වැඩිම ආදායම ලබයි
ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ වැඩිම අදායම වූ රුපියල් බිලියන 235ක් පසුගිය මාසයේදී උපයා ඇති බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් නෝනිස් පවසනවා. ශ්‍රී ලංකා රේගුව විසින් ... Read More
තෙත වී මිලදී ගැනීම අත්හිටුවයි
තෙත වී මිලදි ගැනීම අත්හිටුවා තිබේ. වී අලෙවි මණ්ඩලය පවසන්නේ, මෙවර යළ කන්නයේ වී මෙට්ට්‍රික් ටොන් විසි දහසකට වැඩි ප්‍රමාණයක්, මේ වනවිට මීලදි ගෙන ඇති ... Read More
වර් ජනයකට සැරසෙන තැපැල් සේවකයින්
සියලු තැපැල් කාර්යාලවල සේවකයින් අද (17) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති සංගමය සඳහන් කළේ, පස්වරු 4 ... Read More
දුම්රියක් පිට පනී
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගිංතොට දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පැනීමකට ලක්වී තිබේ. මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වන අංක 8056A ගාලු කුමාරී සීඝ්‍රගාමී දුම්රිය මෙලෙස පීලි ... Read More
බස් දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් – 22කට තුවාල – රියදුරෙක් මරුට
මොනරාගල වැලියාය ප්‍රදේශයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ විනෝද චාරිකාවක් ගිය පුද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබේ. අනතුරෙන් ලංකා ගමනාගමන ... Read More
අදානිට වෙන් කළ ඉඩම් යළි ටෙන්ඩර් කිරීමට පියවර
ඉන්දියාවේ අදානි සමාගම වෙත මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘති සඳහා වෙන්කළ ඉඩම් නැවත ටෙන්ඩර් කැඳවා නව ආයෝජකයින්ට ලබා දීමට පියවර ගන්නා බව විදුලි බල හා ... Read More

