Author: Author

පාසල් සිසුන් ගැන බය හිතෙන කතාවක්

Author- August 7, 2025

සමාජයේ විවිධ හේතූන් වර් තමානයේ පාසල් සිසුන් යම් මානසික පීඩනයන්ට ගොදුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂ විශේෂඥ ... Read More

අද ප්‍රදේශ කිහිපයකට සවස තද වැසි

Author- August 7, 2025

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ... Read More

දිස්ත්‍රික්ක කිහිපයකට මිනිස් සිරුරට දැනෙන උණුසුමක් – විමසිලිමත් වෙන්න කාලගුණයෙන් නිවේදනයක්

Author- August 6, 2025

උතුරු-මැද, නැගෙනහිර පළාත් සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියාව, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා විමසිලිමත්වන ලෙස දන්වා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ... Read More

බොක්ස් ඔෆිස් වාර් තා අලුත් කළ “Dead To Rights”

Author- August 6, 2025

ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය පිළිබඳ ජයග්‍රහණයේ 80 වන සංවත්සරය මෙම වසරට යෙදෙනවා. ඒ වෙනුවෙන් විශේෂ සැමරුම් උත්සව රැසක් එළඹෙන සැප්තැම්බර් මාසයේදී චීනයේදී පැවැත්වීමට නියමිතයි. එම ... Read More

රෝහිත ගේ රොකට් එක ගැන අගමැති හරිනිගේ හෙළිදරව්ව

Author- August 6, 2025

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ බව කියන 'සුප්‍රීම් සැට් සන්නිවේදන චන්ද්‍රිකා ව්‍යාපෘතිය' සඳහා ශ්‍රී ලංකා රජයේ කිසිදු මුදලක් වැයකර ... Read More

කොළඹ- කතරගම ප්‍රධාන මාර් ගය භාවිතා කරන රියදුරන්ට නිවේදනයක්

Author- August 6, 2025

දෙවිනුවර විෂ්ණු දේවාලයේ ඇසළ මංගල්‍යෙය් කාවඩි පෙරහර 2025-08-07- දිනන සවස 4 සිට රාත්‍රී 9 දක්වා සහ අවසන් රන්දෝලි පෙරහර 2025-08-08 වන දින සවස 4 සිට ... Read More

ඉන්දියාවට එල්ලවිය හැකි ත්‍රස්ත තර් ජනයක් ගැන අනතුරු ඇඟවීමක්

Author- August 6, 2025

සැප්තැම්බර් 22 සහ ඔක්තෝබර් 02 දින අතර ඉන්දියාව තුළ ත්‍රස්ත තර්ජනයක් එල්ලවිය හැකි බවට ඉන්දීය බුද්ධි අංශ වෙත තොරතුරු අනාවරණය වී තිබේ. එම තොරතුරු මත ... Read More

අත්අඩංගුවට ගත් ශෂීන්ද්‍ර රිමාන්ඩ්

Author- August 6, 2025

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර ... Read More

ඉන්දියාවේ ජල ගැලීම්වලින් 100කට අධික පිරිසක් ආගිය අතක් නෑ

Author- August 6, 2025

උතුරු ඉන්දියාවේ උත්තරාකන්ද් ප්‍රාන්තයේ කඳුකර කලාපයක ඇතිවූ වැසි කුණාටුවක් සමඟ හටගත් හදිසි ජලගැලීමකින් පහත්බීම්වල පිහිටි නිවාස රැසක් විනාශ වී තිබේ. හානියට පත් ධරාලි ගම්මානයේ පුද්ගලයින් ... Read More

COPA සභාපති ඉල්ලා අස්වෙයි

Author- August 6, 2025

පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. අද (06) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශක් සිදුකරමින් මන්ත්‍රීවරයා ඒ බව ... Read More