Author: Author
ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට එළැඹෙන සෙනසුරාදා (09) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව උදෑසන 10.00 සිට පස්වරු 08.00 ... Read More
ඉතාලිය සහ සිසිලි දූපත යා කරමින් නව පාලමක්
ඉතාලිය සහ සිසිලි දූපත යා කරමින් නව පාලමක් ඉදි කිරීමට ඉතාලි රජයේ අනුමැතිය හිමිව තිබේ. මෙම ඉතාලියට අයත් වුවත් සිසිලි දුපත් පාලනය වන්නේ වෙනම පලනධිකාරියක් ... Read More
ආර් ථිකයේ ව්‍යසනයක් ඇති වේවි කියා විපක්ෂය කුරිරු සිහිනයක් දකිනවා – ජනපති
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (07) දහවල් පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණියේය. මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ, විපක්ෂය විසින් ආර්ථිකයේ බිඳ වැටීම සම්බන්ධයෙන් ව්‍යසනකාරී සිහිනයක් දකින ... Read More
මහනුවර අවසන් රන්දෝලි පෙරහර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර පැවැත්වෙන හෙට (08) දිනය වෙනුවෙන් වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල සහ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක ... Read More
දෙවන පාසල් වාරය අදින් අවසන්
2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා දෙවන පාසල් වාරය 2025.08.07 වන බ්‍රහස්පතින්දා දින අවසන් වන අතර තෙවන ... Read More
රාජිතගේ පෙත්සමක් කල්යයි
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව තමන්ව අත්අඩංගුවට ගැනීමේ සූදානම් පවතින බැවින් එය වළක්වාලන නියෝගයක් ලබා දෙන ලෙස හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් ... Read More
මෙරට ගුවන් යානා ඉන්ධන අලෙවිය පළමු මාස 06 තුළ ලීටර් මිලියන 21කින් ඉහළට
මෙරට ගුවන් යානා ඉන්ධන අලෙවිය පළමු මාස 06 තුළ ලීටර් මිලියන 21කින් ඉහළ ගොස් ඇතැයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එහි කළමණාකර අධ්‍යක්ෂ මයුර ... Read More
වාහන ආනයනය සීමා නොකරන බව ජනපති කියයි
වාහන ආනයනය සීමා නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. පාර්ලිමේන්තුවේදී ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි. ඊයේ (06) දිනය ... Read More
ආපදා කළමනාකරණ පනත යාවත්කාලීන කරන්නැයි ජනපතිගෙන් උපදෙස්
ආපදා අවම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග, නව ප්‍රවණතා හා ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් පවත්වා තිබේ. ඒ , ව්‍යසන කළමනාකරණය සඳහා වු ජාතික සභාව ජනාධිපති ... Read More
‘ටයිටන්’ පිපුරුණු හේතුව එළියට
ලොව අවධානයට ලක්වුණු ටයිටන් සබ්මැරීනය පුපුරායාමට හේතුව වසර දෙකකට පසුව අමෙරිකා එක්සත් ජනපදයේ වෙරළාරක්ෂක සමුද්‍ර විමර්ශන මණ්ඩලය වාර්තාවක් මගින් හෙළිකර තිබේ. වාර්තාවේ දැක්වෙන පරිදි ටයිටන් ... Read More

