Author: Author

රූපලාවන්‍ය ආලේපන වර් ග 49ක් භාවිතයට නුසුදුසු බවට අනාවරණයක්

Author- August 7, 2025

මෙරට වෙළඳපොලේ අලෙවි කරනු ලබන රූපලාවන්‍ය ආලේපන වර්ග 49ක, භාවිතයට නුසුදුසු මට්ටමින් බැරලෝහ අන්තර්ගත වී ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එහි තරගකාරීත්ව ප්‍රවර්ධන අධ්‍යක්ෂ ... Read More

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිට ඇප

Author- August 7, 2025

අසත්‍ය පැමිණිල්ලක් සිදුකිරීමේ චෝදනාවකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා ඇප මත මුදාහැර තිබේ. ඒ අනුව මහනුවර මහෙස්ත්‍රාත් ... Read More

අම‍ෙරිකාව, ශ්‍රී ලංකාවට පැනවූ 20%ක තීරු බදු අද සිට බලාත්මක වෙයි

Author- August 7, 2025

අම‍ෙරිකාව, ශ්‍රී ලංකාවට පැනවූ 20%ක තීරු බදු අද සිට බලාත්මක බව මුදල් අමාත්‍යාංශය පවසයි. පසුගිය අප්‍රේල් 2 වැනිදා, අමෙරිකාව ශ්‍රී ලංකාවට 44% ක තීරු බද්දක් ... Read More

පාසල් සිසුන් ගැන බය හිතෙන කතාවක්

Author- August 7, 2025

සමාජයේ විවිධ හේතූන් වර් තමානයේ පාසල් සිසුන් යම් මානසික පීඩනයන්ට ගොදුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂ විශේෂඥ ... Read More

අද ප්‍රදේශ කිහිපයකට සවස තද වැසි

Author- August 7, 2025

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ... Read More

දිස්ත්‍රික්ක කිහිපයකට මිනිස් සිරුරට දැනෙන උණුසුමක් – විමසිලිමත් වෙන්න කාලගුණයෙන් නිවේදනයක්

Author- August 6, 2025

උතුරු-මැද, නැගෙනහිර පළාත් සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියාව, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා විමසිලිමත්වන ලෙස දන්වා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ... Read More

බොක්ස් ඔෆිස් වාර් තා අලුත් කළ “Dead To Rights”

Author- August 6, 2025

ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය පිළිබඳ ජයග්‍රහණයේ 80 වන සංවත්සරය මෙම වසරට යෙදෙනවා. ඒ වෙනුවෙන් විශේෂ සැමරුම් උත්සව රැසක් එළඹෙන සැප්තැම්බර් මාසයේදී චීනයේදී පැවැත්වීමට නියමිතයි. එම ... Read More

රෝහිත ගේ රොකට් එක ගැන අගමැති හරිනිගේ හෙළිදරව්ව

Author- August 6, 2025

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ බව කියන 'සුප්‍රීම් සැට් සන්නිවේදන චන්ද්‍රිකා ව්‍යාපෘතිය' සඳහා ශ්‍රී ලංකා රජයේ කිසිදු මුදලක් වැයකර ... Read More

කොළඹ- කතරගම ප්‍රධාන මාර් ගය භාවිතා කරන රියදුරන්ට නිවේදනයක්

Author- August 6, 2025

දෙවිනුවර විෂ්ණු දේවාලයේ ඇසළ මංගල්‍යෙය් කාවඩි පෙරහර 2025-08-07- දිනන සවස 4 සිට රාත්‍රී 9 දක්වා සහ අවසන් රන්දෝලි පෙරහර 2025-08-08 වන දින සවස 4 සිට ... Read More

ඉන්දියාවට එල්ලවිය හැකි ත්‍රස්ත තර් ජනයක් ගැන අනතුරු ඇඟවීමක්

Author- August 6, 2025

සැප්තැම්බර් 22 සහ ඔක්තෝබර් 02 දින අතර ඉන්දියාව තුළ ත්‍රස්ත තර්ජනයක් එල්ලවිය හැකි බවට ඉන්දීය බුද්ධි අංශ වෙත තොරතුරු අනාවරණය වී තිබේ. එම තොරතුරු මත ... Read More