Author: Author

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා පාසල් වසා දැමීමක් ගැන අපි කතා කරන්නේ නැහැ – මධුර සෙනෙවිරත්න

Author- August 5, 2025

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා පාසල් වසා දැමීම සම්බන්ධයෙන් කතා නොකරන බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න පවසනවා. මේ වන විට සිසුන් ... Read More

තෙවන රන්දෝලි පෙරහැර වෙනුවෙන් ක්‍රියාත්මක රථවාහන සැලැස්ම

Author- August 5, 2025

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැරේ තෙවන රන්දෝලි පෙරහැර හෙට (06) දින වීථී සංචාරය කරනු ලබයි. එම කාලය තුළ ක්‍රියාත්මක රථ වාහන සැලැස්ම හා විකල්ප මාර්ග සම්බන්ධයෙන් ... Read More

කැබිනට් තීරණ

Author- August 5, 2025

අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය යටතේ නව තීරණ කිහිපයක් ගෙන තිබේ. ඒවා මෙසේය. 01 - 2025 දෙවන කාර්තුව සඳහා වන රජයේ මූල්‍ය කාර්යසාධනය පිළිබඳ ප්‍රකාශය 2024 අංක ... Read More

කුළු බඩු ප්‍රති අපනයනය කරන්න සමාගම් හතරකට අනුමැතිය

Author- August 5, 2025

තෝරාගත් කුළු බඩු ප්‍රති අපනයනය සඳහා ආනයන සමාගම් වලට ‘ අනුමත ව්‍යවසාය ‘ තත්ත්වය ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා . තෙල් සාරය, ඔලියොරෙසින් සහ ... Read More

පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම්පොළ සංවර්ධනය කිරීමට අනුමැතිය

Author- August 5, 2025

පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම්පොළ නවීකරණය හා සංවර්ධනය කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ... Read More

දේශබන්දු පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව වැඩි ඡන්ද 177 කින් සම්මතයි

Author- August 5, 2025

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා අද (05) පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 177ක් හිමිවිය. යෝජනාවට විරුද්ධව කිසිඳු ඡන්දයක් හිමි නොවීය. එක් ... Read More

පොලිස් ඉතිහාසය තුළ සිටි අපකීර් තිමත්ම නිලධාරියෙක් තමයි ඉවත් කරන්නේ – ආනන්ද විජේපාල

Author- August 5, 2025

මෙරට පොලිස් ඉතිහාසය තුළ සිටි අපකීර්තිමත්ම නිලධාරියෙක් අද (05) දිනයේ ඉවත් කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. ඒ අනුව, දේශබන්දු තෙන්නකෝන් ... Read More

පාර් ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ තවත් වරප්‍රසාදයක් කප්පාදු වෙයි

Author- August 5, 2025

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ සමූහ රක්ෂණාවරණ සීමාව සංශෝධනය කිරීමට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ... Read More

දේශබන්දුට එරෙහි විවාදයට මම ඡන්දය පාවිච්චි කරන්නේ නැහැ – නාමල්

Author- August 5, 2025

අධිකරණයේ පවතින කාරණාවක් විවාදයට ලක් කිරීම සිදු නොකළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. ඒ අනුව, සිය පක්ෂය මෙම විවාදයේදී ... Read More

ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් නෑ – ආරක්‍ෂක ලේකම්

Author- August 5, 2025

ජාතික ආරක්ෂාවට මේ වනවිට කිසිදු ප්‍රශ්නයක් එල්ල වී නොමැති බව ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා පවසයි. චීනය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ... Read More