Author: Author
වැඩිහිටි දීමනාව අද බැංකුවලට
ජූලි මාසය සඳහා වූ වැඩිහිටි දීමනාව අද (30) දිනයේ අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය දැනුම්දී තිබේ. ඒ අනුව ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි
ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇති වෙමින් පවතී. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය ... Read More
ජනපතිට කළ අපහාසයට අධිකරණයේදී තිස්ස කුට්ටිආරච්චි සමාව ගනී
පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි මහතා අද (29) කොළඹ දිසා අධිකරණය හමුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට කොන්දේසි විරහිතව කණගාටුව ප්‍රකාශ කළේ ... Read More
දුම්රිය වර්ජනය අත්හිටුවයි
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ. ඒ අදාළ දුම්රිය වෘත්තිය සමිති නිලධාරීන් ... Read More
වෙරළ තීරවල අනවසර ඉදිකිරීම්වලට වාර්ෂිකව දඩ මුදලක් අයකිරීමට සැලසුම්
මෙරට වෙරළ තීරයේ අනවසර ඉදිකිරිම්වලින් වාර්ෂිකව දඩ මුදලක් අය කිරිමට හැකිවන ලෙස නීතී ප්‍රතිපාදන ගෙන එන බව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි. ... Read More
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි රිමාන්ඩ්
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා අගෝස්තු 6 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ... Read More
නාමල්ගේ වරෙන්තුව ආපසු කැඳවයි
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවා පෙර ඇප මත නිදහස් කිරීමට අද (29) එම අධිකරණය නියෝග ... Read More
විල්පත්තු රක්ෂිත කලාපය හා සම්බන්ධ ගැසට් නිවේදනයක් ඉවත් කර ගැනේ
විල්පත්තු සංරක්ෂිත කලාපයේ පිහිටා තිබෙන වෙඩිතලතිව් රක්ෂිත කලාපයෙන් හෙක්ටයාර 168ක් ඉස්සන් ගොවිපොළක් පවත්වාගෙන යාම සඳහා මුදා හැරීමට පසුගිය රජයේ හිටපු වන ජීවී අමාත්‍ය පවිත්‍ර වන්නිආරච්චි ... Read More
ඉන්දියාවෙන් පිටුවහල් කළ වැලිගම සහන් සිසි කටුනායකදී අල්ලයි
සහන් සිසි කැළුම් හෙවත් වැලිගම සහන් නැමැති සංවිධානාත්මක අපරාධකරු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්දියාවෙන් පිටුවහල් කරන ලද මොහු ඊයේ (28) පස්වරුවේදී ... Read More
එළැඹෙන වසරේදී ඖෂධ හිඟයක් නෑ – සෞඛ්‍ය බලධාරීන් කියයි
ඖෂධ හිඟය පියවීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡාවට භාජනය වී තිබේ. මීට ... Read More

