Author: Author
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි CID අත්අඩංගුවට
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල් බද්දර පද්මේ නැමැත්තා තමන්ට මරණ ... Read More
පොල්තෙල් සඳහා ප්‍රමිතියක්
නියමිත ලෙස ඇසුරුම් කරන ලද පොල් තෙල් පමණක් අලෙවිය සඳහා ඉදිරියේදී අවසර ලබාදිමට තීරණය කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. ඒ වෙළෙඳපොළේ පවතින ... Read More
ගුවන් තොටුපොළවල් අවට සරුංගල් යවන්න එපා
දිවයිනේ සෑම ගුවන් තොටුපොළක් ආශ්‍රිතවම සරුංගල් යැවීමෙන් වළකින ලෙස ගුවන් හමුදාව මහජනතාවගෙන් ඉල්ලා සිටි. ඔවුන් පවසන්නේ, ගුවන් තොටුපොළ ආශ්‍රිතව සරුංගල් යැවීම වැඩි වශයෙන් වාර්තා වන ... Read More
අදත් වැස්ස දෙයි වැඩේ
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව ... Read More
සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,500 සීමාව ඉක්මවයි
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඓතිහාසික සන්ධිස්ථානයක් තබමින් අද (28) ගනුදෙනු අවසාන වන විට ප්‍රථම වරට ඒකක 19,500 සීමාව පසු කිරීමට සමත්ව තිබුණි. ... Read More
හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න අත්අඩංගුවට
හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ඔහු නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ සමයේ පොතුහැර ප්‍රදේශයේදී ... Read More
Govpay හරහා බස්නාහිරට සහ අධිවේගයට දඩ ගෙවීම අද සිට ක්‍රියාත්මකයි
බස්නාහිර පළාත තුළ සහ අධිවේගී මාර්ගවල අද (28) සිට Govpay හරහා ස්ථානීය දඩ අය කරගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කර තිබේ. මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට ... Read More
නාමල්ව අත්අඩංගුවට ගන්නැයි වරෙන්තුවක්
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ. එම අධිකරණය හමුවේ විභාග වන නඩුවක් සඳහා අද දිනයේ පෙනී නොසිටීම ... Read More
සබරගමු සරසවි සිසුවාගේ මරණය ගැන පංච පුද්ගල කමිටු වාර්තාව උපකුලපතිට
නවකවද සිදුවීමක් මුල් කරගනිමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකු මියයාම සම්බන්ධයෙන් සෙවීමට පත් කළ පංච පුද්ගල කමිටු වාර්තාව, එහි උපකුලපතිවරයාට භාර දී තිබේ. සබරගමුව විශ්වවිද්‍යාලයේ උප කුලපති ... Read More
ජනපති අද මාලදිවයිනට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (28) මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්වයාමට නියමිතව තිබේ. මාලදිවයින් ජනාධිපති මොහමද් මුයිසු මහතාගේ ආරාධනයක් මත ලබන 30 වැනිදා ... Read More

