Author: Author

ලාෆ් ගෑස් මිලේ වෙනසක් නෑ

Author- August 1, 2025

මාසික මිල සංශෝධනය අනුව ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධව එම ආයතනය දැනුම් දීමක් සිදුකර තිබේ. ඒ අනුව අගෝස්තු මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලේ කිසිදු වෙනසක් සිදු ... Read More

ශ්‍රී ලංකාවට පැනවූ තීරු බද්ද 20% දක්වා අඩු කිරීමට ඇමරිකාව තීරණය කරයි

Author- August 1, 2025

අමෙරිකාව, ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ මත පැනවූ අන්‍යේන්‍ය තීරු බදු ප්‍රතිශතය සියයට 30 සිට 20 දක්වා අඩුකර තිබේ. ධවල මන්දිරය නිවේදනය කළේ, මෙම ... Read More

ප්‍රේමලාල් ට මරණ දඬුවම ලබාදෙන්නැයි ඉල්ලා ගොනු කළ අභියාචනයක් විභාගයට අවසර

Author- July 31, 2025

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කහවත්තේ පැවති දේශපාලන රැලියකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ශාන්ත දොඩංගොඩ නමැත්තෙකු වෙඩි තබා ඝාතනය ... Read More

පිරිමි පුද්ගලයන්ට පෙනහළු පිළිකා ඇතිවීමේ වැඩි ඉඩක්

Author- July 31, 2025

කාන්තාවන්ට සාපේක්ෂව පිරිමි පුද්ගලයන්ට පෙනහළු පිළිකා ඇතිවීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව වැලිසර ජාතික ළය රෝහලේ විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය සමන් ඉද්දගොඩ මහතා පවසයි. එමෙන්ම ඔහු පැවසුවේ ... Read More

මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් ඉඩම් සිතියම් ගෙදරටම

Author- July 31, 2025

ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ 225 වැනි සංවත්සරය වෙනුවෙන් අගෝස්තු 01 සිට ඔන්ලයින් හරහා ගෙවීම් සිදුකර ඉඩම් සිතියම් නිවසටම ගෙන්වා ගැනීමට අවස්ථාව හිමිවන බව මැනුම්පති වයි. ... Read More

කඳු තරණයට ගිය ඔලිම්පික් ශූරිය පාකිස්තානයේ දී මරුට

Author- July 31, 2025

ජර්මානු ඔලිම්පික් ශූරියක වන ලෝරා ඩොල්මයර් පාකිස්තානයේ කඳු නැගීමක් අතරතුර සිදුවූ හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඇය තවත් කඳු නැගීමේ සහකාරියක සමග පසුගිය සඳුදා (28) ... Read More

ඉන්දියාවට ලැබුණු බෞද්ධ උරුමය

Author- July 31, 2025

බුදුන් වහන්සේගේ ධාතූන් අතර තැන්පත් කර තිබූ මැණික් තොගයක් හොංකොං හිදී ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට එරෙහිව ඉන්දියාව සිදුකළ බලපෑමන් පසු, එම මැණික් තොගය යළි ඉන්දියාවට ලැබී ... Read More

උද්ධමනය ඉහළට

Author- July 31, 2025

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 ජුනි මාසයේ වාර්තා වූ -0.6% සිට 2025 ජූලි මාසයේ දී -0.3%ක් දක්වා ... Read More

මහනුවරට විශේෂ රථ වාහන සැලැස්මක්

Author- July 31, 2025

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල සහ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කර තිබේ. පෙරහර මංගල්‍යයේ අද (31) හා හෙට (1) ... Read More

හිටපු ජනපති වරප්‍රසාද කැපෙන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

Author- July 31, 2025

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අහෝසි කෙරෙන පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. ඒ අනුව, පහත දැක්වෙන හිමිකම් මෙම පනත් කෙටුම්පත සම්මත වූ දා සිට නොගෙවිය යුත්තේය ... Read More