Author: Author
උද්ධමනය ඉහළට
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 ජුනි මාසයේ වාර්තා වූ -0.6% සිට 2025 ජූලි මාසයේ දී -0.3%ක් දක්වා ... Read More
මහනුවරට විශේෂ රථ වාහන සැලැස්මක්
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල සහ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කර තිබේ. පෙරහර මංගල්‍යයේ අද (31) හා හෙට (1) ... Read More
හිටපු ජනපති වරප්‍රසාද කැපෙන පනත් කෙටුම්පත ගැසට් කෙරේ
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අහෝසි කෙරෙන පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. ඒ අනුව, පහත දැක්වෙන හිමිකම් මෙම පනත් කෙටුම්පත සම්මත වූ දා සිට නොගෙවිය යුත්තේය ... Read More
Instagram දෙමව්පිය අධීක්ෂණ යෙදවුමක් හඳුන්වා දෙයි
පසුගිය දා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ පැවති විශේෂ හමුවකින් අනතුරුව මෙටා සමාගම විසින් ශ්‍රී ලංකාවේ යොවුන් ඉන්ස්ටග්‍රෑම් ගිණුම් සඳහා දෙමාපිය අධීක්ෂණ යෙදවුම සක්‍රීය කිරීම පිළිබඳව නිවේදනය ... Read More
කොස්ගොඩ වෙඩි පත්තු වෙයි – අයෙක් මරුට
කොස්ගොඩ දුව මෝදර ප්‍රදේශයේ අද උදෑසන කල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලිසිය සඳහන් කලේ ටී 56 ගිනි අවියකින් වෙඩි තැබීම සිදු කර ඇති බවයි. ... Read More
පොලීසියට කාන්තාවන් 1000ක් බඳවා ගැනීමේ තීරණයක්
පොලිස් සේවයට කාන්තා නිලධාරීන් දහසක් බඳවා ගැනීමට තීරණය කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි. අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, ඊට අදාළ ගැසට් නිවේදනය එළැබෙන ... Read More
දහම් පාසල් අධ්‍යාපන විෂය මාලාවන් ද ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම්
යෝජිත පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව,දහම් පාසල් අධ්‍යාපන විෂය මාලාවන් ද ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර ඇතැයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය ... Read More
මෙරට ධිවර යාත්‍රා පිළිබඳ සංගණනයක්
මෙරට ධිවර යාත්‍රා පිළිබඳ සංගණනයක් කිරීමට තීරණය කර තිබේ. ධීවර අධ්‍යක්ෂ ජෙනරාල් සුසන්ත කහවත්ත මහතා සඳහන් කළේ, මෙරට වෙරළ කලාපවල පවිත්‍රතාව ඉහළ නැංවීම අරමුණු කර ... Read More
මාලදිවයින් සංචාරය නිමා කරමින් ජනපති දිවයිනට
මාලදිවයින් රාජ්‍ය සංචාරය සාර්ථකව අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවයිනට පැමිණියේය.පසුගිය 28 වැනිදා ජනාධිපතිවරයා මාලදිවයින බලා පිටත්ව ගියේ, එරට ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු ... Read More
මෙරට පුරවැසියන්ට මාලදිවයිනෙන් නොමිලේ දින 90ක On-Arrival සංචාරක වීසා
ශ්‍රී ලාංකික පුරවැසියන්ට නොමිලේ දින 90ක් සඳහා on-arrival සංචාරක වීසා බලපත්‍ර නිකුත් කිරීමට, මාලදිවයින රජය තීරණය කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, ජනාධිපති අනුර ... Read More

