Author: Author

ජූලි මාසයේදී සංචාරක පැමිණීම 98,000 පනී

Author- July 21, 2025

මේ වසරේ ජුලි මාසය තුළ මේ දක්වා සංචාරකයින් 98,765 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) දත්ත පෙන්වා දෙනවා. මේ අතර, ... Read More

අපවත් වී වදාළ අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි හිමියන්ගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව

Author- July 21, 2025

අපවත් වී වදාළ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය එළැඹෙන 24 වන බ්‍රහස්පතින්දා රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකිරීමට නියමිතය. ... Read More

අද ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවූ වැසි

Author- July 21, 2025

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල, මාතර සහ ... Read More

බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයින් 34ක් මරුට

Author- July 20, 2025

වියට්නාමයේ ලොන්ග් බොක්ක කලාපයේ සංචාරක බෝට්ටුවක් පෙරළීමෙන් මියගිය සංඛ්‍යාව 34ක් දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වර්ශා සහිත කාලගුණය හේතුවෙන් බෝට්ටුව අනතුරට ලක්ව ... Read More

මීමුරේ අනතුරෙන් මියගිය ගණන 4ක් දක්වා ඉහළට

Author- July 20, 2025

මීමුරේ මාර්ගයේ හබරකැටිය ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව හතරක් දක්වා ඉහළ ගොස් තිබේ.ඒ අතරට කාන්තාවන් තුන් දෙනෙකු ඇතුළත් ය. ඉන් දෙදෙනෙකු 29 ... Read More

රස්නේ නිසා, මානසික රෝගවලට ගොදුරු වන පුද්ගලයින් සංඛ්‍යාවේ වැඩිවීමක්

Author- July 20, 2025

පවතින කාලගුණික වෙනස්කම් හේතුවෙන් මෙරට තුළ මානසික රෝග වලට ගොදුරු වන පුද්ගලයින් සංඛ්‍යාවේ වැඩිවීමක් පෙන්නුම් කරන බව, අනාවරණය වී තිබේ. කරාපිටිය ශික්‍ෂණ රෝහලේ මනෝ වෛද්‍ය ... Read More

අස්වැසුමට අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය හෙටින් අවසන්

Author- July 20, 2025

අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ වැඩසටහන සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය හෙටින් (21) අවසන් වේ. සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සදහන් කළේ, දෙවැනි අදියර සදහා අයදුම්පත් 30000කට ආසන්න ප්‍රමාණයක් ... Read More

ඉන්දීය ගුවන් යානාවලට පාකිස්ථානය ගුවන් අවකාශය තවදුරටත් වසා දැමේ

Author- July 19, 2025

ඉන්දීය ගුවන් යානා සඳහා සිය ගුවන් අවකාශය වසා දැමීම පාකිස්ථානය අගෝස්තු 24 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ. ඒ, එය තවත් මාසයකින් දීර්ඝ කරමින් ය. පාකිස්ථාන ... Read More

මෙරට තරුණයින් රැගත් බස් රථයක් ඊශ්‍රායලයේ දී හදිසියේ ගිනිගනියි

Author- July 19, 2025

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික සේවයේ නිතර මෙරට තරුණයින් රැගත් බස් රථයක් හදිසි ගිනිගැනීමකට ලක්ව ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි. මෙම ගින්නෙන් බස් ... Read More

යතුරුපැදි සොරකම් කරන කල්ලියක්

Author- July 19, 2025

යතුරුපැදි සොරකම් කරන කල්ලියක තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගිරිඋල්ල පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් සමත්වී තිබේ. අපරාධ නිවාරණ මෙහෙයුම් රාජකාරිවල යෙදී සිටි ගිරිඋල්ල පොලිස් ස්ථානයේ අදාළ නිලධාරින් ... Read More