Author: Author
උසස් පෙළ 12 ශ්‍රේණිය සඳහා පැවැත්වෙන GIT විභාගය අද
උසස් පෙළ 12 ශ්‍රේණිය සඳහා පැවැත්වෙන සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය(GIT) අද(11) දින පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය විභාග මධ්‍යස්ථාන 1665 ... Read More
රටම අවධානයෙන් පසුවූ කාලගුණයේ අලුත්ම තත්ත්වය
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (10) අලුයම 4 වන විට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 100ක් පමණ උතුරට බරව ඊසාන දෙසින් පිහිටා ... Read More
මේ වසරේ පැවැත්වෙන විභාග දින ගැන දැනුම්දීමක්
මේ වසරේ පැවැත්වෙන විභාග දිනයන් සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව 2026 වසර සඳහා ජාතික විභාග 7ක් ... Read More
කොළඹ – නුවර පාරේ වාහන ධාවනය සීමා කෙරේ
ඉදිකිරීමක් හේතුවෙන් කොළඹ නුවර මාර්ගයේ රථවාහන ගමනාගමනය කඩවත ප්‍රදේශයෙන් සීමා කරන බව පොලිසිය පවසයි. පොලිසිය පැවසුවේ කොළඹ - මහනුවර මාර්ගයේ බණ්ඩාර වත්ත පුවක්පිටිය ප්‍රදේශයේ මාර්ගය ... Read More
දෙමාපියන්ට බරක් නොවන සහ දරුවන්ට දුකක් නොවන අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ඇති කරනවා
දෙමාපියන්ට බරක් නොවන සහ දරුවන්ට දුකක් නොවන අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ඇති කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. මෙරට දරු පරපුරට ජාත්‍යන්තරය ජයගත ... Read More
රාජාංගනය සහ කන්තලේ ජලාශවල වාන් දොරටු විවෘත කෙරේ
රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් මේ වන විට විවෘත කර තිබේ. ජල පෝෂිත ප්‍රදේශවලට ඇඳ හැලෙන වර්ෂාවත් සමග කලාඔය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් ... Read More
ජොන්ස්ටන්, පුත්‍රයින් දෙදෙනා ඇතුළු සැකකරුවන් 5දෙනා තවදුරටත් රිමාන්ඩ්
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ පුත්‍රයින් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05දෙනා එළඹෙන ජනවාරි 23 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ. ඒ සැකකරුවන් ... Read More
ICE නිලධාරීන්ගේ වෙඩි පහරින් මියගිය “රෙනී නිකොල් ගුඩ්”
අමෙරිකාවේ මිනියාපොලිස් නගරයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුර ආගමන හා විගමන (ICE) නිලධාරියෙකු සිදුකළ වෙඩි තැබීමකින් මියගිය කාන්තාව පිළිබඳ කරුණු කිහිපයක් එරට මාධ්‍ය විසින් අනාවරණය කර ... Read More
නායයෑම් පිළිබඳව විශේෂ අනතුරු ඇඟවීමේ නිවේදනයක්
ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්කෙහි පවතින ගැඹුරු පීඩන තත්ත්වය නිරිත දිග බෙංගාල බොක්ක හරහා බටහිරට බරව වයඹ දෙසට ගමන් කර හෙට (9) පස්වරු 5.30 ... Read More
අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට හෙලිකොප්ටර් 10ක්
ආපදා තත්ත්වයකදී භාවිතා කිරීම සඳහා අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට හෙලිකොප්ටර් යානා 10ක් ප්‍රධානය කිරීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය සිය ... Read More

