Author: Author
විදුලි සේවකයින් දැවැන්ත විරෝධතාවකට සැරසෙයි
ලබන 22 වැනිදා විදුලිබල මණ්ඩලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් සංවිධානය කරන බව විදුලිබල වෘත්තීය සමිති පවසනවා. ඒ අනුව, විදුලිබල සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව සහ පවතින ගැටලු ... Read More
ඇෆ්ගනිස්තානුවන් දහස් ගණනක් එක්සත් රාජධානියට ගිගින්
ඇෆ්ගනිස්තානුවන් දහස් ගණනක් එක්සත් රාජධානියට අනවසරයෙන් සංක්‍රමණය වී ඇති බව හෙළිව තිබෙනවා. ඇෆ්ගන් ජාතිකයින් දහස් ගණනක් එක්සත් රාජධානියට සංක්‍රමණය වී ඇති බව විදෙස් වාර්තා සඳහන් ... Read More
වැලිගම ප්‍රාදේශීය සභාවේ මාලිමා මන්ත්‍රීගේ නිවසට වෙඩි
වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේග මන්ත්‍රී නීතිඥ තාරක නානායක්කාර මහතාගේ වැලිගම මාලිම්බඩ පිහිටි නිවස ඉල්ලක්ක කර අද අළුයම එල්ලවූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ ... Read More
කහවත්තේදී වෙඩි තබා තරුණයෙකු ඝාතනය කිරීමට සම්බන්ධ 04ක් අත්අඩංගුවට
කහවත්ත ඇන්දාන, කොස්කෑල්ල ප්‍රදේශයේදී වෙඩි තබා තරුණයෙකු ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.පොලීසිය සඳහන් කළේ, තරුණයා ඝාතනය කිරිමට යොදා ගත් ජිප් රථයක්,මෝටර් ... Read More
තාක්ෂණික දෝෂයක් නිසා කොටස් වෙළෙඳපොළ ගනුදෙනු තාවකාලිකව නවතී
කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (16) පෙරවරු 10.00ට පමණ ඇණහිට තිබේ. මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ පවසන්නේ, තැරැව්කාර සමාගම් බොහොමයක තැරැව්කාර ඇණවුම් කළමනාකරණ පද්ධති ... Read More
ට්‍රම්ප් ඉන්දුනීසියාවට පනවා තිබූ තීරු බද්ද 19%ක් දක්වා අඩු කරයි
අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දුනීසියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා පනවා තිබූ තීරු බදු ප්‍රතිශතය 19% දක්වා අඩු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අග්නිදිග ... Read More
‘රූ සිරි’ නමින් පොලීසියටත් දැන් රූපලාවන්‍යාගාරයක්
පොලිස් ක්ෂේත්‍ර බළකා මුලස්ථානයේ 'රූ සිරි' නමින් නවීන රූපලාවන්‍යාගාරයක් විවෘත කර තිබේ. මෙය පොලිස් සේවා වනිතා ඒකකයේ මුලිකත්වයෙන් වැඩිදියුණු කරන ලද අතර, ඊයේ (15) දින ... Read More
ශ්‍රී ලංකා – බංග්ලාදේශ තීරණාත්මක T20 ගැටුම අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියේ තෙවන හා අවසන් තරගය අද (16) පැවැත්වෙනවා. ඒ අනුව, එම තරගය අද (16) රාත්‍රී ... Read More
යල කන්නයේ අස්වැන්නෙන් වී කිලෝ ලක්ෂ 6ක් මිලදී ගනී
යල කන්නයේ අස්වැන්නෙන් වී කිලෝ ග්‍රෑම් හය ලක්ෂයක් මේ වනවිට වී අලෙවි මණ්ඩලය මිලදී ගෙන තිබේ. එහි සභාපති මංජුල පින්නලන්ද මහතා සදහන් කළේ, ඉන් වැඩිම ... Read More
පාසල්වල අතිරික්ත ගුරුවරුන් පිළිබඳ වාර් තා දෙන්න
පාසල්වල සිටින අතිරික්ත ගුරුවරුන් සම්බන්ධයෙන් කඩිනමින් වාර්තා ලබා දෙන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී තිබේ. අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා ... Read More

