Author: Author

ප්ලග් ටෙන්ඩර​ය අවලංගු කෙරේ

Author- July 16, 2025

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය සඳහා කාර්මික විදුලි සැපයුම් ඒකක (Industrial Type Power Distribution Units) 700 ක් සැපයීම සහ බෙදාහැරීම ... Read More

අද කාලගුණය

Author- July 16, 2025

සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි ... Read More

රජයේ වනාන්තර 16ක් රක්ෂිත ලෙස ගැසට් කෙරේ

Author- July 15, 2025

“වනස්පති” වනාන්තර රක්ෂිත කර රැක ගැනීමේ ජාතික වැඩසටහන යටතේ රජයේ වනාන්තර 16ක් අද (15) සිට රක්ෂිත ලෙස ගැසට් කිරීමට පියවර ගෙන තිබේ. මොණරාගල, අම්පාර සහ ... Read More

මානව හිමිකම් කොමිස‍මෙන් සියලුම රාජ්‍ය ආයතනවලට දැනුම් දීමක්

Author- July 15, 2025

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විමර්ශනවලින් පසුව නිකුත් කරන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සියලුම රාජ්‍ය ආයතන සතු නීතිමය බැඳීම නැවතත් අවධාරණය කරමින් එම කොමිෂන් සභාව ... Read More

ලාංකික තරුණියන්ට ජපානයෙන් රැකියා අවස්ථා

Author- July 15, 2025

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජපානයේ ජාත්‍යන්තර මානව සම්පත් සංවර්ධන සංවිධානය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව තවත් ශ්‍රී ලාංකික තරුණියන් පිරිසකට ජපානයේ ... Read More

විදෙස් රටවල සිටින සංවිධානාත්මක අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගන්න වැඩ පිළිවෙලක්

Author- July 15, 2025

විදෙස් රටවල සිටින සංවිධානාත්මක අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා වැඩපිළිවෙලක් දියත් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. ඒ සඳහා අපරාධ පරීක්ෂණ ... Read More

කිරි හරක් වෙනුවට ඉහළ තත්ත්වයේ ගව ශුක්‍රාණු ආනයනයට පියවර

Author- July 14, 2025

කිරි ගවයින් වෙනුවට ඉහළ තත්ත්වයෙන් යුත් ගව ශුක්‍රාණු ආනයනය කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා. ඒ අනුව, හොඳම සතුන් ලබාදීම සඳහා ... Read More

වත්කම් ප්‍රකාශ නොදුන් රාජ්‍ය සේවකයින්ගේ වැටුපට වෙන්න යන වැඩේ

Author- July 14, 2025

වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා නොදුන් රාජ්‍ය නිලධාරීන්ගෙන් අද (14) දිනයෙන් පසු දඩ අයකර ගැනීමට කටයුතු කරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ... Read More

ප්‍රසන්න යළිත් රිමාන්ඩ්

Author- July 14, 2025

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ලබන 28වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචා කිරීමේ සිදුවීමකට අදාළව පැවැත්වෙන නඩුව විභාගයට ... Read More

ඔන්ලයින් ක්‍රමයෙන් දඩ මුදල් ගෙවීමේ පහසුකම සැප්තැම්බර් සිට

Author- July 14, 2025

එළැඹෙන සැප්තැම්බර් මාසයේ සිට රට පුරා ස්ථානීය දඩ මුදල් ගෙවීමේ පහසුකම ක්‍රියාත්හක කරන බව ICTA අධයක්ෂ මණ්ඩල සාමාජික හර්ෂ පුරසිංහ මහතා පවසයි. GovPay සහ ඉදිරියේ ... Read More