Author: Author
අද ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවූ වැසි
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල, මාතර සහ ... Read More
බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයින් 34ක් මරුට
වියට්නාමයේ ලොන්ග් බොක්ක කලාපයේ සංචාරක බෝට්ටුවක් පෙරළීමෙන් මියගිය සංඛ්‍යාව 34ක් දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වර්ශා සහිත කාලගුණය හේතුවෙන් බෝට්ටුව අනතුරට ලක්ව ... Read More
මීමුරේ අනතුරෙන් මියගිය ගණන 4ක් දක්වා ඉහළට
මීමුරේ මාර්ගයේ හබරකැටිය ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව හතරක් දක්වා ඉහළ ගොස් තිබේ.ඒ අතරට කාන්තාවන් තුන් දෙනෙකු ඇතුළත් ය. ඉන් දෙදෙනෙකු 29 ... Read More
රස්නේ නිසා, මානසික රෝගවලට ගොදුරු වන පුද්ගලයින් සංඛ්‍යාවේ වැඩිවීමක්
පවතින කාලගුණික වෙනස්කම් හේතුවෙන් මෙරට තුළ මානසික රෝග වලට ගොදුරු වන පුද්ගලයින් සංඛ්‍යාවේ වැඩිවීමක් පෙන්නුම් කරන බව, අනාවරණය වී තිබේ. කරාපිටිය ශික්‍ෂණ රෝහලේ මනෝ වෛද්‍ය ... Read More
අස්වැසුමට අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය හෙටින් අවසන්
අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ වැඩසටහන සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය හෙටින් (21) අවසන් වේ. සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සදහන් කළේ, දෙවැනි අදියර සදහා අයදුම්පත් 30000කට ආසන්න ප්‍රමාණයක් ... Read More
ඉන්දීය ගුවන් යානාවලට පාකිස්ථානය ගුවන් අවකාශය තවදුරටත් වසා දැමේ
ඉන්දීය ගුවන් යානා සඳහා සිය ගුවන් අවකාශය වසා දැමීම පාකිස්ථානය අගෝස්තු 24 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ. ඒ, එය තවත් මාසයකින් දීර්ඝ කරමින් ය. පාකිස්ථාන ... Read More
මෙරට තරුණයින් රැගත් බස් රථයක් ඊශ්‍රායලයේ දී හදිසියේ ගිනිගනියි
ඊශ්‍රායලයේ කෘෂිකාර්මික සේවයේ නිතර මෙරට තරුණයින් රැගත් බස් රථයක් හදිසි ගිනිගැනීමකට ලක්ව ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි. මෙම ගින්නෙන් බස් ... Read More
යතුරුපැදි සොරකම් කරන කල්ලියක්
යතුරුපැදි සොරකම් කරන කල්ලියක තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගිරිඋල්ල පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් සමත්වී තිබේ. අපරාධ නිවාරණ මෙහෙයුම් රාජකාරිවල යෙදී සිටි ගිරිඋල්ල පොලිස් ස්ථානයේ අදාළ නිලධාරින් ... Read More
දේශබන්දු ගැන පත්කළ විමර් ශන කමිටුවේ වාර් තාව ඉදිරි සතියේ කතානායක වෙත
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් පත්කළ විමර්ශන කමිටුවේ වාර්තාව ඉදිරි සතියේ කතානායකවරයා වෙත භාරදීමට සැලසුම් කර තිබේ. එම කමිටුව සඳහන් කළේ, නිර්දේශ ඇතුළත් වාර්තාව සකස් ... Read More
කටුනායක ගුවන්තොටුපොළ අවට සරුංගල් යවන්න එපා
කටුනායක ගුවන්තොටුපොළ කලාපය තුළ සරුංගල් යැවීමෙන් වළකින ලෙස ගුවන්තොටුපොළ කළමනාකරණ අංශ ප්‍රධානී අරුණ රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය. ඔහු පවසා සිටියේ, මෙය නොසලකා හරින පුද්ගලයින්ට ... Read More

