Author: Author
රුවන්වැල්ලේ වාහන ගමනාගමනය සීමා කිරීමක් ගැන පොලීසියෙන් දැනුම්දීමක්
රුවන්වැල්ල පොලිස් වසමේ යටන්වල ස්වර්ණ වාලුකාරාම විහාරස්ථානයේ වාර්ෂික ඇසල පෙරහර මංගල්‍ය අද (19) රාත්‍රී 10:00 සිට මධ්‍යම රාත්‍රී 12:00 දක්වා වීථී සංචාරය කිරීමට නියමිතව තිබේ. ... Read More
චමින්ද්‍රානි කිරිඇල්ලගේ හන්තානේ අක්කර 43ක ඉඩම ගැන කෝප් කමිටුවේදී අනාවරණයක්
ආන්දෝලනයට තුඩු දී ඇති ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයිතිව තිබු ‘හන්තාන වත්ත’ ප්‍රදේශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනී චමින්ද්‍රානි කිරිඇල්ලට අක්කර 43ක ඉඩමක් නිදහස් කර ඇත්තේ ඉඩම් ප්‍රතිසංස්කරණ ... Read More
තේ කර් මාන්තය ආශ්‍රිතව මතුවී ඇති ගැටලු සම්බන්ධයෙන් රජයේ අවධානය
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ තේ කර්මාන්තය හා සම්බන්ධ ආයතනවල නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා. මෙරට තේ කර්මාන්තය ආශ්‍රිතව මතුවී ඇති ... Read More
කෙහෙළියට එරෙහි, රූපවාහිනී සංස්ථාවේ මුදල් අවභාවිතා කිරීමේ නඩුව ඔක්තෝබර් 28 කැඳවීමට නියෝග
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවක වැඩිදුර විභාගය ඔක්තෝබර් 28 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණය දින නියම කර තිබෙනවා. ඒ ... Read More
සුපිරි බොලිවුඩ් නළු අනිල් කපූර් දිවයිනට
බොලිවුඩ් සිනමා නළු අනිල් කපූර් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ජනප්‍රිය අධ්‍යක්ෂක හන්සාල් මේතාගේ නවතම චිත්‍රපටයක දර්ශනවලට පෙනී සිටීම සඳහා මෙලෙස ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි ... Read More
බැංකුවලින් වාහන ණය දෙන විදිය වෙනස් වෙයි
මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, ලියාපදිංචි මූල්‍ය ලීසිං ආයතන විසින් මෝටර් රථ වාහන සඳහා මූල්‍ය පහසුකම් සැපයීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේද යාවත්කාලීන කරමින්, ... Read More
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පාර් ශව රැසකින් දැඩි චෝදනාවක්
2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුව ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් විෂයමාලාවෙන් ඉවත්කර ඇති බවට ගුරු විදුහල්පති ඇතුළු පාර්ශ්ව රැසකින් දැඩි චෝදනාවක් ... Read More
දෙහිවල වෙඩි තැබීමක්
දෙහිවල දුම්රිය ස්ථානය අසලදී අද (18) උදෑසන 11.00ට පමණ පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබේ. යතුරු පැදියකින් පැමිණි නානඳුන පුද්ගලයින් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම ... Read More
හිටපු ඇමති චන්ද්‍රසේන අගෝස්තු 01 දක්වා රිමාන්ඩ්
2014 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදා දීමට රුපියල් මිලියන 25ක් මුදලක් වැයකර මිලදී ගනු ලැබූ බඩ ඉරිඟු බීජ නීත්‍යානුකූල ... Read More
ගිනි අවි හතරක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත, කටාන - දෙමන්හංදිය ප්‍රදේශයේදී සිදු කළ විශේෂ වැටලීමකදී ගිනි අවි හතරක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ... Read More

