Author: Author

දකුණු සිරියාවේ ගැටුම්වලින් 600ක් මරුට

Author- July 18, 2025

දකුණු සිරියාවේ ගැටුම්වලින් 600 දෙනෙකු මිය ගොස් ඇති බව නිරීක්ෂණ කණ්ඩායම් පවසා තිබෙනවා. බෙඩොයින් සහ ඩෲස් ප්‍රජාව අතර ඇති වු ආරවුලක් හේතුවෙනුයි සිරියාවේ මෙම ගැටුම් ... Read More

ජාතික, ආගමික සහ සාමාජීය සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාමාර් ග ගැනීමට කිසිසේත් පසුබට වන්නේ නැහැ

Author- July 18, 2025

රජයේ කටයුතුවලදී මහා සංඝරත්නයේ අනුශාසනා අපේක්ෂා කරන බවත් ජාතික, ආගමික සහ සාමාජීය සංවර්ධනය උදෙසා සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට නොපසුබටව කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක ... Read More

ඩොනල්ඩ් ට්‍රම්ප්ට නිදන්ගත නහර රෝගයක්

Author- July 18, 2025

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිදන්ගත නහර රෝගයකින් පෙළෙන බව ධවල මන්දිරය නිවේදනය කරයි. ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් පැවසුවේ, රෝග නිර්ණය සඳහා පරීක්ෂණයක්ද සිදුකළ ... Read More

දුම්රියක ගැටී වන අලියෙකු මරුට

Author- July 18, 2025

කොළඹ සිට මඩකලපුව බලා අද (18) අලුයම ධාවනය වුණු දුම්රියේ වනඅලියෙකු ගැටී තිබේ. අනතුරෙන් වනඅලියා මියගොස් ඇති අතර අලුයම 5:30ට පමණ ගල්ලෑල්ල සුදුනෙළුම් ගම ප්‍රදේශයේදී ... Read More

ආරුක්කු 9ය පාලම රාත්‍රී කාලයේදීත් නැරඹීමට අවස්ථාව

Author- July 18, 2025

ඇල්ල දෙමෝදර ආරුක්කු 9 පාලම හා ඒ අවට ප්‍රදේශය සංචාරකයින්ගේ ආකර්ෂණය වැඩි කරගැනීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල එක්වී නව වැඩපිළිවෙලක් ආරම්භ කර ... Read More

මෙරටට පැමිණෙන විදේශිකයින්ට ගුවන් තොටුපොළේදීම තාවකාලික රියැදුරු බලපත්‍ර

Author- July 18, 2025

මෙරටට පැමිණෙන විදේශිකයින් සඳහා තාවකාලික රියැදුරු බලපත් නිකුත් කිරීම ගුවන් තොටුපොළේදීම සිදුකිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව ඒ සඳහා විශේෂ කවුළුවක් ... Read More

අද සවස ගිගුරුම් සහිත වැසි

Author- July 18, 2025

සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (18) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද දිනය සඳහා කාලගුණ අනාවැකිය ... Read More

ෂාරුක් ශ්‍රී ලංකාවට නොපැමිණෙන බව දැනුම්දෙයි

Author- July 17, 2025

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් නොවැළැක්විය හැකි හේතුවක් මත මෙරටට නොපැමිණෙන බව දැනුම් දී ඇති බව City of Dreams Sri Lanka නිවේදනය කර තිබෙනවා. City ... Read More

අධ්‍යාපනය හා දරුවන්ගේ ජීවිත එක්ක දේශපාලනය ගාව ගන්න එපා

Author- July 17, 2025

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් ඇතුළත් නොවන බවට ඇතැම් පිරිස් දේශපාලන අරමුණින් යුතුව සාවද්‍ය ප්‍රකාශ සිදුකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසයි. ... Read More

අගහරු ග්‍රහයාගේ විශාලතම කැබැල්ල අලෙවි වෙයි

Author- July 17, 2025

2023 බටහිර අප්‍රිකානු නයිජර් ප්‍රාන්තයෙන් සොයා ගත් කිලෝ ග්‍රෑම් 24යි ග්‍රෑම් 500ක උල්කාපාතයක් වන අගහරු ග්‍රහයාගේ පෘථිවියේ විශාලතම කැබැල්ල ඇමෙරිකානු ඩොලර් මිලියන 5යි දශම 3කට ... Read More