Author: Author

අද බදුල්ලේ සියලු පාසල්වලට පෙ.ව 11ට නිවාඩු දෙන්නැයි දැනුම්දෙයි

Author- January 9, 2026

බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට අද (09) පෙ.ව. 11 වනවිට නිවාඩු ලබාදී දරුවන් සහ ගුරුවරුන් පිටත්කර හැරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා දැනුම්දීමක් ... Read More

කාලගුණවිද්‍යා දෙපාර් තමේන්තුවෙන් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්

Author- January 8, 2026

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු අවපාතය පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (08) උදෑසන 10.30 නිකුත් කර ... Read More

උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් ගැන දැනුම්දීමක්

Author- January 8, 2026

දිට්වා හේතුවෙන් කල්දැමුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභා⁣ගයේ ඉතිරි විෂයන් එළැඹෙන 12 වනදා සිට යළි ආරම්භ වේ. එම විභාගය ජනවාරි 20 වන දින ... Read More

ලිට්‍රෝ ගෑස් මිලේ වෙනසක් නෑ

Author- January 8, 2026

ජනවාරි මායෙට අදාළව ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොකිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ. ලෝක වෙළෙඳපොළේ පවතින තත්ත්වය අනුව ගෑස් මිලෙහි වැඩිවීමක් අවශ්‍ය වුවද රට ... Read More

පීඩන අවපාතය හෙට පස්වරුවේ දී දිවයිනට

Author- January 8, 2026

පීඩන අවපාතය හෙට (09) පස්වරුවේ දී හම්බන්තොට සහ කල්මුණය ප්‍රදේශයෙන් දිවයිනට ඇතුල් විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, අතුල කරුණානායක මහතා පවසයි. අයහපත් කාලගුණ ... Read More

ගංවතුර පූර් ව අනතුරු ඇඟවීමක්

Author- January 8, 2026

ගංවතුර සඳහා සුදානම් වීමේ පූර්ව අනතුරු ඇඟවීමක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් සිදුකර තිබේ. ඊයේ (07) රාත්‍රී 11ට නිකුත් කර ඇති මෙම නිවේදනයට අනුව සඳහන්ව ඇත්තේ අම්පාර, ... Read More

ග්‍රෙගරි වැවට සී ප්ලේන් එකක් කඩා වැටෙයි

Author- January 7, 2026

අද (07) දහවල් ගොඩබැස්වීමකට සුදානමින් තිබූ සී ප්ලේන් එකක් නුවරඑළියේ ග්‍රෙගරි වැවට කඩා වැටී තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ එහි කිහිපදෙනෙකු සිට ඇති අතර, ඔවුන් තුවාල ... Read More

මතභේදයට තුඩු දුන් ඉංග්‍රීසි මොඩියුලය 6 පොතෙන් ඉවත් කිරීමට අනුමැතිය

Author- January 7, 2026

මතභේදයට තුඩු දී ඇති 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ නුසුදුසු වෙබ් අඩවියක් අඩංගු වී තිබු පාඩම ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන උපදේශක මණ්ඩලය අනුමැතිය ලබා ... Read More

ලංකාවෙන් යන්න සැරසෙන ජුලි චන්ග්

Author- January 7, 2026

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ලෙස කටයුතු කරමින් සිටින ජුලි චන්ග් මහත්මිය, ජනවාරි 16 වන දින ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිත බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද ... Read More

ශ්‍රී ලංකා – පාකිස්ථාන පළමු T20 ගැටුම අද

Author- January 7, 2026

ශ්‍රී ලංකා - පාකිස්ථාන පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද (07) පැවැත්වේ. පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු ... Read More