Author: Author
දෛනිකව මෙරටින් පිළිකා රෝගීන් 103 ක්
දෛනිකව මෙරටින් පිළිකා රෝගීන් 103 දෙනෙකු පමණ හඳුනා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා මහතා සඳහන් කළේ, ... Read More
ට්‍රම්ප්ගෙන් ශ්‍රී ලංකාවට 30%ක තීරු බද්දක්
ශ්‍රී ලංකාව විසින් සිදුකරන අපනයන සඳහා 30%ක අනෝන්‍ය තීරුබදු පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. ධවල මන්දිරය විසින් මෙරට වෙත නිකුත් කළ නිවේදනයක ... Read More
පින්බර ඇසළ පොහොය අදයි
ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ ඇසළ පුර පසළොස්වක පොහොය අදයි. ඇසළ පුර පසළොස්වක පෝය බෝසතාණන් වහන්සේ මවු කුස පිළිසිඳ ගැනීම, අභිනිෂ්ක‍්‍රමණය, ප‍්‍රථම ධර්ම ... Read More
ලාංකිකයින්ට ජපානයේ නව රැකියා ක්ෂේත්‍රයක්
ජපානයේ වන කර්මාන්තයට අදාළ රැකියා (Forest Industry) පුහුණුව සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුකිරීම සම්බන්ධයෙන් ජපානයේ විශේෂ දූත පිරිසක්, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ සමඟ අද ... Read More
රාජාංගනයේ සද්ධාරතන හිමියන් ඇප කොන්දේසි කඩ කරලා
රාජාංගනයේ සද්ධාරතන හිමියන් ඇප කොන්දේසි කඩ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනවා. ඒ පිළිබද සංක්ෂිප්ත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණය එම ... Read More
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක්
මඩකලපුව බන්ධනාගාරයේ රඳවා සිටි පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය පිළිබඳ පූර් ව දැනුවත් වීමකින් සිටිබව විමර්ශනවලදී අනාවරණය වී ඇතිබව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (09) ... Read More
පානීය ජලය හැකිතාක් අරපිරිමැස්මෙන් භාවිතා කරන්න
පවතින වියලි කාලගුණික තත්ත්ව හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉතා කාරුණිකව ඉල්ලා ... Read More
කථානායක නිල නිවස දැනුම ලබාදෙන ජාතික සහ ජාත්‍යන්තර පර් යේෂණ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට සැලසුම්
කථානායක නිල නිවස මෙරට සියලුම තලයන් නියෝජනය කරන මන්ත්‍රීවරයන්ට දැනුම ලබාදෙන මධ්‍යස්ථානයක් බවට පත් කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පැවසුවේය. ජාත්‍යන්තර සම්බන්ධතා, මුල්‍යනීතිය, ... Read More
සංචාරක පැමිණීම දොළොස් ලක්ෂය පනී
2025 ජූලි මාසයේ පළමු දින 06 තුළ දී 36,002ක විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව ... Read More
තුෂාර උපුල්දෙණියට ඇප
ජනාධිපති පොදු සමාවට මුවාවී අනුරාධපුර බන්ධනාගාරයේ සිටි සිරකරුවකු නිදහස් කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ... Read More

