Author: Author
බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා T20 සංචිතය නම් කෙරේ
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග තුනකින් යුතු 20යි 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය අද (07) නම් කර තිබේ. චරිත් අසංලකගේ නායකත්වයෙන් ... Read More
සබරගමුවේ විශේෂ පොලිස් මෙහෙයුමක්
සබරගමුව පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී පුද්ගලයින් 120ක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී තිබේ. ඇඹිලිපිටිය, සීතාවකපුර, කෑගල්ල හා රත්නපුරය පොලිස් කොට්ඨාස මූලික කර ගනිමින් ඊයේ ... Read More
දුමින්ද යළි රිමාන්ඩ්
හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ඇතුළු සැකකරුවන් තිදෙනා එළැඹෙන ජූලි මස 15 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, ඔහුව අද (07) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය ... Read More
ගම්පහ ප්‍රදේශ රැසකට අද පැය 12ක් වතුර නෑ
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (07) දිනයේ පැය 12ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය ... Read More
යේමනයේ හූති ඉලක්ක වෙත ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ඊශ්‍රායලය, යේමනයේ හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර තිබේ. ඒ කළු කොඩි මෙහෙයුමේ කොටසක් ලෙසයි, විදෙස් මාධ්‍ය වාර්ත කළේ , යේමනයේ හොඩෙයිඩා, රාස් ඊසා සහ ... Read More
වනඅලින්ට ප්‍රතිකාර කරන්න රෝහලක්
වනඅලින්ට සිදු වන වෙඩි වැදීම් ඉහළ ගොස් ඇති බැවින් රෝගී තත්ත්වයන්ට පත්වන අලි ඇතුන්ට ප්‍රතිකාර කිරීම සඳහා වනජීවී රෝහලක් සහ ජංගම වෛද්‍ය ඒකකයක් පිහිටුවීමට ඉදිරියේදී ... Read More
සංවිධානාත්මක අපරාධ වැලැක්වීම සඳහා පරීක්ෂණ දාමයක්
සංවිධානාත්මක අපරාධ වැලැක්වීම සඳහා පරීක්ෂණ දාමයක් ක්‍රියාත්මක බව සෞඛ්‍ය ,ජනමාධ්‍ය අමාත්‍ය සහ ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ මත්ද්‍රව්‍ය හා නීති ... Read More
ජාතික අනතුරු නිවාරණ සතිය අද සිට
ජාතික අනතුරු නිවාරණ සතිය අද(07) ආරම්භ වේ. ඒ යටතේ ලබන 11 වැනිදා දක්වා අනතුරු අවම කරගැනීම සදහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි. හදිසි අනතුරු ... Read More
ශ්‍රී ලංකාව තවදුරටත් පහළ – මධ්‍යම ආදායම් ලබන රටක්
ශ්‍රී ලංකාව තවදුරටත් පහළ - මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණය කර තිබේ. ඒ, මේ වසරේ ජූලි පළමු වැනිදා සිට, 2026 වසරේ ජුනි දක්වා වන ... Read More
ගල්කිස්ස – කන්කසන්තුරේ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය දෛනිකව ධාවනයට සැලසුම්
ගල්කිස්ස_ කන්කසන්තුරේ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය අද(07) සිට දෛනිකව ධාවනය කිරීමට කටයුතු යොදා ඇතැයිි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි එන්.ජේ.ඉඳිපොලගේ මහතා පැවසුවේ මෙතෙක් එම දුම්රිය සති ... Read More

