Author: Author
රාජාංගනයේ සද්ධාරතන හිමියන් ඇප කොන්දේසි කඩ කරලා
රාජාංගනයේ සද්ධාරතන හිමියන් ඇප කොන්දේසි කඩ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනවා. ඒ පිළිබද සංක්ෂිප්ත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණය එම ... Read More
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක්
මඩකලපුව බන්ධනාගාරයේ රඳවා සිටි පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය පිළිබඳ පූර් ව දැනුවත් වීමකින් සිටිබව විමර්ශනවලදී අනාවරණය වී ඇතිබව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (09) ... Read More
පානීය ජලය හැකිතාක් අරපිරිමැස්මෙන් භාවිතා කරන්න
පවතින වියලි කාලගුණික තත්ත්ව හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉතා කාරුණිකව ඉල්ලා ... Read More
කථානායක නිල නිවස දැනුම ලබාදෙන ජාතික සහ ජාත්‍යන්තර පර් යේෂණ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට සැලසුම්
කථානායක නිල නිවස මෙරට සියලුම තලයන් නියෝජනය කරන මන්ත්‍රීවරයන්ට දැනුම ලබාදෙන මධ්‍යස්ථානයක් බවට පත් කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පැවසුවේය. ජාත්‍යන්තර සම්බන්ධතා, මුල්‍යනීතිය, ... Read More
සංචාරක පැමිණීම දොළොස් ලක්ෂය පනී
2025 ජූලි මාසයේ පළමු දින 06 තුළ දී 36,002ක විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව ... Read More
තුෂාර උපුල්දෙණියට ඇප
ජනාධිපති පොදු සමාවට මුවාවී අනුරාධපුර බන්ධනාගාරයේ සිටි සිරකරුවකු නිදහස් කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ... Read More
වනිඳු ට හෙට මැච් එක අහිමි වෙයි ද ?
ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග බංග්ලාදේශයට එරෙහිව හෙට (10) පැවැත්වෙන පළමු 20යි 20 තරගයට සහභාගී වීම අවිනිශ්චිත බව ... Read More
මාලිමාවේ නිශාන්ත ජයවීර දිවුරුම් දෙයි
ජාතික ජන බලවේගයේ යූ.ඩී. නිශාන්ත ජයවීර මහතා අද (09) උදෑසන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය. ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඉදිරියේ දීය. ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ... Read More
කෙන්යාවේ අරගලයක් – 11ක් මරුට
කෙන්යානු රජයට එරෙහිව රටපුරා පැවති විරෝධතා අතරතුර පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් 11 දෙනෙක් මියගොස් තිබේ. ගැටුම් ප්‍රචණ්ඩ මුහුණුවරක් ගෙන තිබුණේ ඒවා ... Read More
clean sri lanka පාසල් දිනය අදයි
clean sri lanka පාසල් දිනය අද(09) ක්‍රියාත්මක වේ. අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, මෙම වැඩසටහන දිවයිනේ සියලු පාසල් , පිරිවෙන් හා ... Read More

