Author: Author
අවසන් එක්දින සටනේ ජය ශ්‍රී ලංකාවට
බංග්ලාදේශය සමග පැවති එක් දින ක්‍රිකට් තරගාවලිය තරග 2ට 1ක් ලෙස සත්කාරක ශ්‍රී ලංකාව ඊයේ (8) ජය ගත්තේ ය.ඒ, දෙරට අතර තරගාවලියේ තුන් වැනි තරගය ... Read More
තවත් ලක්ෂ දෙකක පිරිසකට වැඩිහිටි ආධාරය ලබාදීමට පියවර
තවත් ලක්ෂ 2ක පිරිසකට වැඩිහිටි ආධාරය ලබාදීමට පියවර ගන්නා බව ග්‍රාමිය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යංශය පවසයි. අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා ... Read More
දීපව්‍යාප්තව වාහනවල තත්ත්ව පරීක්ෂා කිරීමේ වැඩසටහනක්
වාහනවල තත්ත්ව පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට වරාය ගුවන් සේවා සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය තීරණය කර තිබේ.නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ, වාහනවල ... Read More
රජයේ ඉඩම්වල ඇති වනාන්තර රැසක් රක්ෂිත ලෙස නම් කිරීමට පියවර
රජයේ ඉඩම්වල ඇති වනාන්තර රැසක් රක්ෂිත ලෙස නම් කිරීමට පරිසර අමාත්‍යංශය තීරණය කර තිබේ. නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා සඳහන් කළේ, සෑම දිස්ත්‍රික්කයකම එවැනි වනාන්තර ... Read More
අද කාලගුණය
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (09) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් ... Read More
තරුණ ප්‍රජාවගේ ආර් ථික තත්ත්වය දියුණු කරන්න වැඩපිළිවෙලක්
ශ්‍රී ලංකාවේ තරුණ සංවර්ධනය සම්බන්ධ ප්‍රතිපත්ති, උපායමාර්ග හා වැඩසටහන් සකස් කිරීම, අධීක්ෂණය සහ ඇගයීම සම්බන්ධ වගකීම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය වෙත පැවරී තිබෙනවා . ... Read More
දහම් පාසල් ගුරුවරුන්ට දීමනාවක්
2026 වර්ෂයේ සිට ඉදිරියට බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි හා කතෝලික ආගම්වලට අයත් ලියාපදිංචි දහම්පාසල්වල එක් වසරක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කරන ලද ගුරු භවතුන්ට ගුරු ... Read More
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යථාර්ථයක් වීමට, ආයතනික පද්ධතිය ශක්තිමත් විය යුතුයි – ජනපති
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට නම් සමස්ත අධ්‍යාපන පද්ධතියේ පහසුකම් වැඩිදියුණු කරන අතරම, ආයතනික පද්ධතියද ශක්තිමත් කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ... Read More
කතරගම ඇසල පෙරහැර මංගල්‍යයේ ගිනි පැගීමේ චාරිත්‍රය සාර් ථකව අවසන් (PHOTOS)
කතරගම ඇසල පෙරහැර මංගල්‍යයේ ගිනි පැගීමේ චාරිත්‍රය සාර්ථකව අවසන් කෙරුණා. රුහුණ මහා කතරගම ඇසල පෙරහැර මංගල්‍යයේ ගිනි පැගීමේ චාරිත්‍රය අද අළුයම සිදුකෙරුණා. කතරගම දේවාලයේ ප්‍රධාන ... Read More
අත්අඩංගුවට ගත් පිල්ලෙයාන්ගේ සමීපතමයින් රඳවා තබා ප්‍රශ්න කෙරේ
සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගෙන් හෙළිවූ කරුණු මත ඝාතන හා පැහැර ගැනීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් තුන්දෙනා රඳවා තබා ප්‍රශ්න කරන බව පොලීසිය පවසයි. පොලීසිය සඳහන් ... Read More

