Author: Author

ගොවි විශ්‍රාම වැටුප් ලබාදීම ගැන නිවේදනයක්

Author- July 8, 2025

විශ්‍රාම වැටුප් අහිමිවී සිටින ගොවීන් සඳහා මේ මස සිට එම විශ්‍රාම වැටුප් ලබාදීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බව ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. සිය ගැටලුව ... Read More

වෛද්‍ය මහේෂි විජේරත්න යළිත් රිමාන්ඩ්

Author- July 8, 2025

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය තවදුරටත් ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ... Read More

පොලීසියේ 28,000ක හිඟයක්

Author- July 8, 2025

මේ වනවිට පොලිස් සේවයේ පුරප්පාඩු 28,000ක් පවතින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. අද (08) පාර්ලිමේන්තුවේ දී අසන ලද පැනයකට ... Read More

ජුනි මාසයේ ක්‍රීඩකයින්ගේ නම් අතරට පැතුම්ගේ නමත්

Author- July 8, 2025

ජුනි මාසයේ ICCයේ ක්‍රීඩකයා සඳහා යෝජිත නම් අතරට ශ්‍රී ලංකා සුපිරි පිතිකරු පැතුම් නිස්සංක නිර්දේශ වී තිබේ. එක් එක් මාසය තුළ ක්‍රීඩකයින් විසින් දක්වන දක්ෂතා ... Read More

නව පාර් ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි

Author- July 8, 2025

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මුහම්මදු සරිපු අබ්දුල් වාහිද් මහතා අද (08) උදෑසන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය. ඒ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි මුහම්මදු සාලි ... Read More

පොලීසියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණු තීන්දුව

Author- July 8, 2025

2018 වසරේ අලි ඇතුන් ගම් වැඳීම වැළැක්වීමට බලධාරීන් පියවර නොගැනීමට විරෝධය පළ කරමින් පොළොන්නරුව - මහියංගන මාර්ගයේ පිහිටි කළු කැළේ ප්‍රදේශයේදී උද්ඝෝෂණයක නිරතවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ... Read More

තීරණාත්මක ශ්‍රී ලංකා – බංග්ලාදේශ අවසන් එක්දින සටන අද

Author- July 8, 2025

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක 3 වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙයි. තරගය අද පස්වරු 2.30ට ආරම්භ ... Read More

ජුනි මාසයේ නිල සංචිත 3.3% කින් පහළට

Author- July 8, 2025

ශ්‍රී ලංකා මහ බැංකුවේ සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව 2025 ජුනි මාසයේ නිල සංචිත වත්කම් වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 6,080ක් ලෙස දැක්වේ. 2025 මැයි ... Read More

2027 වර්ෂයේ සිට අලුතෙන් එන දේපොළ බද්ද

Author- July 8, 2025

2027 වර්ෂයේ සිට දේපොළ බද්දක් හඳුන්වාදීමට රජය සැලසුම් කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. අදාළ බදු ක්‍රමවේදය 2027 වර්ෂයේ පළමු කාර්තුවේ දී හඳුන්වාදීමට නියමිත ... Read More

හෙද නිලධාරීන් විශ්‍රම ගැන්වීම අවුරුදු 60 දක්වා අඩුකිරීම ගැන අනතුරු ඇඟවීමක්

Author- July 8, 2025

හෙද නිලධාරීන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා අඩුකිරීම හේතුවෙන් ඉදිරියේ දී ගැටලු රැසක් ඇතිවිය හැකි බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසයි. එහි ... Read More