Author: Author
කැලණි පෙරහැරට රථ වාහන ගමනාගමනය සීමා කෙරේ
කැලණිය රජමහා විහාරස්ථානයේ දුරුතු පෙරහැර හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කිරීමක් සිදුකර තිබේ. ඒ අනුව අද (07) දින කැලණිය රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වී කැලණි සිරිවටරවුම, පෑලියගොඩ ... Read More
මොඩියුලය පිළිබඳ විමර්ශනයට විනය පරීක්ෂණ මණ්ඩලයක්
ප්‍රශ්නගත 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා විනය පරීක්ෂණ මණ්ඩලයක් අද (07) පත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් නාලක කළුවැව පැවසුවේ ... Read More
පාසල් නිල ඇඳුම් බෙදා දීම, ලබන 15 වැනිදා සිට
පාසල් නිල ඇඳුම් බෙදා හැරීම ලබන 15 වැනිදා සිට ආරම්භ කරන බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.එහි ලේකම් නාලක කළුවැව සඳහන් කළේ, පෙබරවාරි 15 වැනිදා දක්වා නිල ... Read More
සාමාන්‍ය පෙළ උත්තරපත්‍ර පරීක්ෂකවරුන් ට නිවේදනයක්
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2025(2026) සඳහා උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන් ලෙස සේවය කිරීමට අයදුම්පත් භාරගැනීම අනිද්දා (08) දිනෙන් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව ... Read More
පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා T20 සංචිතය නම් කෙරේ
ශ්‍රී ලංකා - පාකිස්තාන T20 තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. පාකිස්තානයට එරෙහි T20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පහත සඳහන් සාමාජිකයින් ... Read More
රන් මිල යළිත් ගණන් උස්සයි
ලෝක රන් මිල ඩොලර් 4,450 සීමාව ඉක්මවා ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. අමෙරිකාව විසින් වෙනිසියුලානු රාජ්‍යය යාන්ත්‍රණය අත්පත් කර ගැනීමත් සමඟම, ගෝලීය ... Read More
අඩුම උෂ්ණත්වය නුවරඑළියට
අද (06) දිනයේ, දිවයිනේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.2 ක් ලෙස නුවරඑළිය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද අළුයම් කාලයේදී ... Read More
නීතිවිරෝධී මත්පැන් පානය කිරීමෙන් වෙන්නප්පුවේ පුද්ගලයන් 05 ක් මරුට
මියගිය පුද්ගලයන් තිදෙනෙකුගේ මළ සිරුරු වෙන්නප්පුව, මාරවිල ප්‍රදේශයේ නිවසක් තුළ තිබියදී සොයාගෙන ඇති බව පොලීසිය පවසනවා. එහිදී, අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ තවත් පුද්ගලයන් දෙදෙනෙකු වෙන්නප්පුව ... Read More
මධ්‍යම පළාතේ තැන් තුනකට නායයෑම් රතු නිවේදනයක්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක දෙකක ස්ථාන තුනක් සඳහා ඉවත් වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්යේ උඩුදුම්බර, ... Read More
සෞඛ්‍ය අමාත්‍යාංශය දුන් පොරොන්දු කඩකළ බවට චෝදනා
සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීම සඳහා රජය මැදිහත් නොවීම හේතුවෙන් ඊට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ මධ්‍යම ... Read More

