Author: Author
පුද්ගලයින්ගෙන් කටඋත්තර ගැනීම ගැන චක්‍රලේඛයක්
කිසියම් පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ලබාගැනීම සඳහා පුද්ගලයකු කැඳවන විට, එම පැමිණිල්ලේ අන්තර්ගත කරුණු පිළිබඳව එම පුද්ගලයා දැනුම්වත් කළයුතු ආකාරය දැක්වෙන චක්‍රලේඛයක් සකස් කර ඇති බව ... Read More
හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට
හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අල්ලස් කොමිසම විසින් අද (4) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. 2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 25ක් වටිනා බඩඉරිඟු බීජ හිතවතුන්ට බෙදාදීමේ ... Read More
0.55% කින් අඩු වූ බස් ගාස්තුව අද සිට ක්‍රියාත්මකයි
වාර් ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව 0.55% ක ප්‍රතිශතයකින් අඩු වූ බස් ගාස්තුව අද සිට ක්‍රියාත්මක වනවා. ඒ අනුව නව ගාස්තු සංශෝධනය යටතේ සාමාන්‍ය සේවා ... Read More
කොළඹ ඩෙංගු බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දීමට දුරකතන අංකයක්
කොළඹ මහ නගර සීමාවේ ඩෙංගු බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දීමට විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ. ඒ අනුව 011 2696594 දුරකතන අංකයට එම තොරතුරු දැනුම් ... Read More
තෙල් මිල තරමක් ඉහළට
ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල තරමක් ඉහළ ගොස් තිබේ. ඒ අනුව අද බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 68.78 ක් ලෙස සටහන් විය. අමෙරිකානු ... Read More
දිළිඳුකම තුරන් කරන ප්‍රජා ශක්ති ජාතික වැඩපිළිවෙළ අද ඇරඹෙයි
ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීමේ ප්‍රජා ශක්ති ජාතික වැඩසටහන අද ආරම්භ වෙයි. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ය. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ... Read More
සීගිරියේ හා ගාලු කොටුවේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට පියවර
සීගිරිය සහ ගාලු කොටුව යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්වීමට බලපා ඇති එම ප්‍රදේශවල පවතින අනවසර ඉදිකිරීම් සියල්ලම සංස්කෘතික කටයුතු අමාත්‍යංශය මුල් වී ඉවත් කරන බව ... Read More
සිංහල, දෙමළ භාෂා පරිවර්තනයට AI තාක්ෂණයෙන් නව මෘදුකාංගයක්
AI තාක්ෂණයෙන් සිංහල දෙමළ භාෂා පරිවර්තන මෘදුකාංගයක් සකස් කිරීමට පියවර ගන්නා බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ, මොරටුව විශ්වවිද්‍යාලය ... Read More
ඉන්දියාවෙන් පිටුවහල් කළ තිදෙනෙකු ගුවන්තොටේ දී අත්අඩංගුවට
මෙරට දී මහා පරිමාණ මුදල් වංචා සිදුකර ඉන්දියාවට පලාගොස් සිටි සැකකරුවන් තිදෙනෙකු ඊයේ (3) පස්වරුවේ යළි දිවයිනට රැගෙන ආවේය. ඉන්දියාවෙන් පිටුවහල් කර ඇති මෙම සැකකරුවන් ... Read More
අද කාලගුණය
අද (4) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම ... Read More

