Author: Author
පළමු මාස 06 තුළ රේගු ආදායම ට්‍රිලියනය පනී
මේ වසරේ පළමු මාස 6ක කාලය තුළ රේගුවේ ආදායම ට්‍රිලියනය ඉක්මවා තිබෙනවා. මාධ්‍යට අදහස් දක්වමින් රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්කොඩ මහතා මේ බව ප්‍රකාශ කළා. Read More
සිසු සැරිය සඳහා රජයෙන් ලබාදෙන ගාස්තුව ඉහළ නැංවීමට අවධානය
පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල් බස් රථ සේවාව සඳහා රජයෙන් ලබාදෙන ගාස්තු ඉහළ නැංවීමට අවධානය යොමු වී ඇතැයි ප්‍රවාහන හා මහා මාර්ග ... Read More
කුරුණෑගල ව්‍යාපාරික ස්ථානයක ගින්නක්
කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක අද (03) දහවල් ගින්නක් හටගෙන තිබෙනවා. ස්ටිකර් ව්‍යාපාරික ආයතනයක මෙම ගින්න හටගෙන ඇති අතර, මේ වන විට ගින්න මැඩ පැවැත්වීමට කටයුතු ... Read More
සුපිරි පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට
Liverpool පාපන්දු කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩකයෙක් වන 28 හැවිරිදි පෘතුගාලයේ Diogo Jota රිය අනතුරකින් මියගොස් තිබෙනවා. ඔවුන් විසින් ධාවනය කළ ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථය තවත් වාහනයක් ... Read More
දරුවන් ලෙඩ කරන ප්ලාස්ටික් නිෂ්පාදන ගැන අනතුරු අඟවයි
දරුවන්ගේ සෞඛ්‍යයට තර්ජන එල්ල කරන වෙළෙඳපොළේ පවතින ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධයෙන් සොයාබලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය කමිටුවක් පත්කර ... Read More
මීගමුවෙත් වෙඩි පත්තු වෙයි
මීගමුව දුන්ගල්පිටිය ප්‍රදේශයේත් අද (3) දහවල් වෙඩිතැබීමක් සිදුව තිබේ. Read More
මර් වින් ඇතුළු තිදෙනාට ඇප
රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනාට ඇප නියම කර තිබේ. ඒ මර්වින් සිල්වා මහතා විසින් ඉදිරිපත් කරන ලද ඇප අයදුම්පත අද ... Read More
මදුරුවන් බෝ කළ, 403කට නඩු
මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගිය 403 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් ... Read More
වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් බිලියන 23ක මත්ද්‍රව්‍ය මෙරටට
වසරේ මේ දක්වා කාලය තුළ, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගය ඔස්සේ රුපියල් බිලියන 23ක පමණ වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන විත් ඇති ... Read More
ෂෙයික් හසීනාට මාස 6ක සිරදඬුවමක්
බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට එරට අධිකරණයක් විසින් මාස හයක සිර දඬුවමක් නියම කර තිබේ. අධිකරණයට අපහාස කිරීමේ නඩුවකට අදාළව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් මෙම ... Read More

