Author: Author
ළමුන් හදිසි අනතුරුවලට ගොදුරු වීම ඉහළට
ළමුන් හදිසි අනතුරුවලට ලක්වීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ මහාචාර්ය රුවන්ති පෙරේරා මහත්මිය පවසන්නීය. ඇය පෙන්වා දෙන්නේ නොදැනුවත්කම හා ... Read More
E-8 වීසා ගැන සුබ ආරංචියක්
E-8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ කෘෂිකාර්මික හා ධීවර කටයුතු සඳහා සෘතුමය රැකියාවලට ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් යොමුකිරීම වෙනුවෙන් දකුණු කොරියාවේ යොන්ග්වොල් පළාත් පාලන ආයතනය සමග ... Read More
අද කාලගුණය
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ... Read More
උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට සිය ප්‍රථම උපාධිය විදෙස් විශ්වවිද්‍යාල හැදෑරීමට අවස්ථාව
අ.පො.ස. (උසස් පෙළ) විභාගය ඉහළින් සමත් වූ සිසුන් හට සිය ප්‍රථම උපාධිය විදේශීය විශ්වවිද්‍යාලවල හැදෑරීම සඳහා අවස්ථාව සලසා දීමේ ශිෂ්‍යත්ව වැඩසටහනට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ... Read More
ඖෂධ සඳහා මිල සූත්‍රය කඩිනමින්
රජයකින්‑රජයකට පදනම යටතේ අවශ්‍ය අවස්ථාවන්වලදී ඖෂධ හා වෛද්‍ය උපාංග මිල දී ගැනීමේ ක්‍රමවේදය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. රජයකින්‑රජයකට පදනම යටතේ හිඟ ඖෂධ ලබා ... Read More
තමාගේ මරණයෙන් පසු බිහිවන අනුප්‍රාප්තිකයෙකු සිටින බව දලයි ලාමා කියයි
තමාගේ මරණයෙන් පසු බිහිවන අනුප්‍රාප්තිකයෙකු සිටින බව දලයි ලාමා තුමන් පවසනවා. ටිබෙටයේ අධ්‍යාත්මික නායක දලයි ලාමා තුමන් ප්‍රකාශ කර ඇත්තේ ඔහුගේ මරණයෙන් පසු අනාගත දලයි ... Read More
ශ්‍රීලංකන් ගැන සොයන්න ජනාධිපති විශේෂ විමර් ෂන කමිටුවක්
ශ්‍රීලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති වංචා, දූෂණ හා අක්‍රමිකතා සෙවීම සඳහා ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවත් පත්කිරීමට ... Read More
පැතුම් ටෙස්ට් ශ්‍රේණිගතකිරීමෙන් ඉදිරියට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ප්‍රකාශයට පත්කළ නවතම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගතකිරීමහි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක 17වන ස්ථානයට පැමිණ ඇත. ඔහු 31වන ස්ථානයේ සිට ... Read More
අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව එළියට
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියර සඳහා සුදුසුකම්ලාභීන්ගේ නාමලේඛනය මේ වනවිට නිවේදනය කර තිබේ. අදාළ නාමලේඛනය සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයවල දැන්වීම් පුවරුවේ සහ ග්‍රාම ... Read More
එලොන් මස්ක් ශ්‍රී ලංකාවේ ‘Starlink’ දියත් කරයි
'Starlink' අන්තර්ජාල සේවාව මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක බව ලොව සුප්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක් ඔහුගේ "X" ගිණුමෙහි සටහනත් තබමින් පවසයි. සීමාසහිත ස්ටාර්ලින්ක් ලංකා ... Read More

