Author: Author

මාස 6ට මඟ මරුවා ජිවත 2,000කට ආසන්න පිරිසක් බිලි අරන්

Author- June 20, 2025

මෙම වසරේ ගතවූ මාස හයක කාලය තුළ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 2000කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා ... Read More

මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධ සිරකරුවන් නිදහස් කර ඇති බවට අනාවරණයක්

Author- June 20, 2025

මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධ සිරකරුවන් ජනාධිපති පොදු සමාව භාවිතා කර නිදහස් කර ඇති බවට අනාවරණ වී ඇතැයි වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත විරසූරිය මහතා පවසයි. වැඩබලන පොලිස්පතිවරයා ... Read More

වන සතුන්ගෙන් සිදුවන භෝග හානි පාලනයට රජයේ අවධානය

Author- June 20, 2025

වන සතුන්ගෙන් සිදුවන කෘෂිකාර්මික හානි පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක් සිදුකර කෙටි, මධ්‍යම සහ දිගු කාලීන විසඳුම් සෙවීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා රජය මඟින් කමිටුවක් පත්කර තිබේ. ... Read More

උතුරෙන් දකුණට එන පාද යාත්‍රාවට කුමන දොරටුව විවෘත කරයි

Author- June 20, 2025

2025 පාද යාත්‍රාව වෙනුවෙන් යාල වනෝද්‍යානයේ නැගෙනහිර දෙසට වන්නට පිහිටි කුමන පිවිසුම අද (20) දිනයේ සිට විවෘත කිරීමට නියමිතව තිබේ. උතුරු නැගෙනහිර ජනතාව කතරගම පුදබිම ... Read More

දේශපාලනඥයන් 28කගේ වත්කම් ගැන විමර් ශනයක් අරඹයි

Author- June 20, 2025

වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පැවැති ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් ඇතුළු දේශපාලනඥයන් 28 දෙනෙකුගේ වත්කම් පිළිබඳව, නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. අදාළ පුද්ගලයන් ... Read More

සුකර උණ අවදානම ගැන අති විශේෂ ගැසට්ටුවක් එළියට

Author- June 20, 2025

ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, අප්‍රිකානු සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සත්ව ... Read More

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයට දින නියම කෙරේ

Author- June 20, 2025

2025 කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහැර මහා මංගල්‍යයට දින නියම කර තිබේ. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේ, සතර මහා දේවාලයන්හි සුබ නැකතට ... Read More

ප්‍රශ්නගත ප්‍රතිදේහ ඖෂධවල මාරාන්තික බැක්ටීරියා හා ලුණු වතුර – පරීක්ෂණ වාර් තාවකින් එළියට

Author- June 19, 2025

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ධුර කාලයේදී මෙරට රෝහල් තුළ බෙදා හැරුණු ප්‍රශ්නගත ප්‍රතිදේහ ඖෂධවල කිසිදු ඖෂධයක් නොමැති බව හා ඒවා තුළ මිනිස් සිරුරට අහිතකර ... Read More

ඇප කොන්දේසි සපුරපු කෙහෙළිය, බිරිඳ හා දියණිය මුදා හැරේ

Author- June 19, 2025

ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන්ව මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කළේය. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ... Read More

කෙහෙළියගේ දියණියන් දෙදෙනා සහ බෑණා අත්අඩංගුවට

Author- June 19, 2025

මුදල් විශුද්ධිකරණ චෝදනා මත පැවැත්වෙන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියන් දෙදෙනා හා බෑණා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ... Read More