Author: Author
ටෝකන් ලබාගැනීම ගැන ආගමන විගමන දෙපාර් තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ජූනි මස 2 වන සඳුදා සිට බත්තරමුල්ල පිහිටි ආගමන හා ... Read More
පරාජයෙන් පසු බංග්ලාදේශ ටෙස්ට් නායකයා ඉල්ලා අස්වෙයි
සංචාරක බංග්ලාදේශය ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති ටෙස්ට් තරගයෙන් ලැබූ පරාජයෙන් පසු බංග්ලාදේශ ටෙස්ට් නායකත්වයෙන් ඉවත් වීමට නජ්මුල් හොසේන් ෂැන්ටෝ තීරණය කර ... Read More
රට නව තලයකට ඔසවා තැබීම වත්මන් රජයේ අරමුණ බව ජනපති කියයි
පවතින ක්‍රමවේදය තුළම ප්‍රතිසංස්කරණ පමණක් සිදු කරමින් ඉදිරියට යනවා වෙනුවට, රට නව තලයකට ඔසවා තැබීම වත්මන් රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ... Read More
දෙවන ටෙස්ට් තරඟයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කර තිබේ. එහිදී ශ්‍රී ලංකා පිල ඉනිමක් සහ ලකුණු ... Read More
ඊශ්‍රායලයට යන්න ඉන්න අයට වීසා වලංගු කාලය ගැන දැනුම්දීමක්
මැදපෙරදිග කලාපයේ පැවැති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් පසුවන අය වෙත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් ... Read More
යුද අපරාධ සහ වගවීමේ වැඩසටහන් රැසකට අමෙරිකානු අරමුදල් නතර කිරීමට නිර් දේශ
විවිධ රටවල සිදුවූ බව කියන යුද අපරාධ සහ ඊට අදාළ වගවීමේ ක්‍රියාවලිය වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් 24කට ආසන්න සංඛ්‍යාවක් සඳහා අමෙරිකානු අරමුදල් සැපයීම නතර කිරීමට ... Read More
කළුතරින් මුහුදු ගිය ධීවර යාත්‍රාවකුත් පෙරළෙයි – ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්
ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවර යාත්‍රා දෙකක් අනතුරට පත්ව තිබේ. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ දෙවුන්දර ධීවර වරායෙන් පිටත්වූ යාත්‍රාවක් සහ කළුතර ප්‍රදේශයෙන් මුහුදු ගිය ... Read More
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා ඉහළට
සමාජ මාධ්‍යජාලා උපයෝගී කරගනිමින් සිදුකරනු ලබන අපරාධයන්ට ශ්‍රී ලංකික පුරවැසියන් වින්දිතයන් වීමේ සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව මෑත කාලීනව ... Read More
බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය මෙන්න
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග තුනකින් යුතු එක්දින ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය අද (27) දින නම් කර තිබේ. චරිත් අසංලකගේ නායකත්වයෙන් ... Read More
ට්විටර් ඝාතකයාට මරණ දඬුවම
2017 වසරේදී ජපානයේදී පුද්ගලයින් නව දෙනෙකු ඝාතනය කළ පුද්ගලයෙකුට මරණ දඬුවම ලබා දී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ජපානය විසින් 2022 වසරෙන් පසුව එරට ... Read More

