Author: Author

ලංකා ධීවර සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට

Author- June 27, 2025

ලංකා ධීවර සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ මහතා අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගෙන තිබේ. එම සංස්ථාවේ සිදුවු අක්‍රමිකතාවයකට අදාළව ඒ මහතාව අත්අඩංගුවට ගෙන ඇත Read More

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 458ට සීමා වෙයි

Author- June 27, 2025

බංග්ලාදේශයට එරෙහිව සිය පළමු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු වේලවකට පෙර සියලු දෙනා දැවී ලකුණු 458ක් රැස්කිරීමට සමත් විය. ඒ අනුව ඔවුන්ට බංග්ලාදේශ ... Read More

ශ්‍රීලන්කන් හිටපු සභාපති අත්අඩංගුවට

Author- June 27, 2025

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා, අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ගුවන්යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකට අදාළව ඔහුව මෙලෙස අත්අඩංගුවට ... Read More

දරු ප්‍රසූතියට අමෙරිකාවට ගියොත් වීසාවලට වෙන වැඩේ

Author- June 27, 2025

කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයන්ට සහ අනෙකුත් විදේශීය සංචාරකයන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. එම අනතුරු ඇඟවීමේ දක්වා ඇත්තේ, තම දරුවාට එක්සත් ජනපද පුරවැසිභාවය ... Read More

වැලිගම ප්‍රාදේශීය සභාවේ මාලිමාවේ මන්ත්‍රීවරු දෙදෙනෙක් පැහැරගෙන යයි

Author- June 27, 2025

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමේ ඡන්ද විමසීමට අද (27) පැමිණෙමින් සිටි ජාතික ජන බලවේගය මන්ත්‍රීවරු දෙදෙනකු පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වේ. ඒ හේතුවෙන් ... Read More

පැතුම් 150 සීමාව පසුකරයි

Author- June 27, 2025

බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර ලකුණු 150 සීමාව පසුකිරීමට සමත් විය. ඒ අනුව ඔහු නොකඩවා ටෙස්ට් තරග දෙකකදී ... Read More

ලෝක වෙළඳපොළේ රත්‍රන් මිල පහළට

Author- June 27, 2025

ලෝක වෙළඳපොළේ රත්‍රන් මිල පහළ ගොස් තිබේ. ඒ අනුව රන් අවුන්සයක මිල, අද සටහන් වුණේ, අමෙරිකානු ඩොලර් 3317 ක් ලෙසයි. රන් අවුන්සයක මිල, ඊයේ අමෙරිකානු ... Read More

පෝට් සිටි කෘත්‍රිම වෙරළ තීරයේ මුහුදේ පිහිනමින් සිටි සරසවි සිසුවෙක් අතුරුදහන්

Author- June 27, 2025

කොළඹ වරාය නගරයේ කෘත්‍රීම වෙරළ තීරය අයත් මුහුදේ පිහිනමින් සිටි සරසවි සිසුන් අතරින් තරුණයෙකු අතුරුදහන් වී තිබේ. ඒ පිළිබඳව කොළඹ වරාය පොලීසියට ලද පැමිණිල්ලක් මත ... Read More

ඊශ්‍රායල් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා කාණ්ඩ 3ක් සඳහා ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි

Author- June 27, 2025

ඊශ්‍රායල් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා කාණ්ඩ 3ක් සඳහා ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට සිදුවූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ඊශ්‍රායල් රජයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක ... Read More

බොරතෙල් මිල තරමක් ඉහළට

Author- June 27, 2025

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල තරමක් ඉහළ ගොස් තිබේ. ඒ, ඊයේ දිනයට සාපේක්ෂවයි. ඒ අනුව අද බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 65 යි ... Read More