Author: Author

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ පාර් ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමට නව පනත් කෙටුම්පතක්

Author- June 17, 2025

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමට පනත් කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව වත්මන් රජය විසින් ඉදිරිපත් කරන ... Read More

2029 දී සාමාන්‍ය පෙළ විභාගයට නව විෂය නිර් දේශ

Author- June 17, 2025

2026 වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලියට අදාළ මාර්ගෝපදේශ මෙම වසරේ අගෝස්තු මාසයේ එළි දැක්වීමට අවශ්‍ය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි. ... Read More

වැඩවර් ජනයක් අත ළඟ

Author- June 17, 2025

දුම්රිය නියාමකවරු සිකුරාදා මධ්‍යම රාත්‍රීයේ සිට පැය 48ක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීම තීරණය කර ඇති බව ලංකා දුම්රිය නියාමක සංගම පවසයි. එම සංගමයේ ප්‍රධාන ලේකම් කේ.ඩී.ඩී ... Read More

තෙල් හිඟයක් ගැන බොරු ප්‍රවෘත්තිවලට නොරැවටෙන්න

Author- June 17, 2025

තෙල් හිඟයක් ගැන ව්‍යාජ ප්‍රවෘත්තිවලට නොරැවටෙන්න ලෙස බලශක්ති අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, මැද පෙරදිග යුද වාතාවරණය හේතුවෙන් ... Read More

උණුසුම මැද ජනපති මැති සබයට

Author- June 17, 2025

විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් රැසක් මේ වනවිට පාර්ලිමේන්තු සභාගර්භයෙන් පිටතට ගොස් තිබේ. කෙසේ වෙතත් ඉන් අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ දේශපාලන ... Read More

වන අලි ප්‍රහාරයකින් පොලිස් නිලධාරියෙකු මරුට

Author- June 17, 2025

දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ දී වනඅලියෙකු පහරදීමෙන් පොලිස් නිලධාරියෙකු මියගොස් තිබේ. පොලීසිය පවසන්නේ, දෙහිඅත්තකණ්ඩිය වලස්ගල කැලෑ ප්‍රදේශයේ දී එම වනඅලි ප්‍රහාරය එල්ල වී ඇති බවය. වනඅලි පහරදීමෙන් ... Read More

ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වන්නැයි ට්‍රම්ප් දැනුම්දෙයි

Author- June 17, 2025

ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත් වන ලෙස එහි සිටින සියලුදෙනාට අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී තිබේ. එම දැනුම්දීමෙන් සුළු වේලාවකට පසුව ටෙහෙරාන් අගනුවරින් ... Read More

ඊශ්‍රායලයේ සිට මෙරටට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්

Author- June 17, 2025

ඊශ්‍රායලයේ සිට මෙරටට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයන්ට තම RE-ENTRY වීසා කාලය දිගු කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු පියවර කිහිපයක් නිවේදනය කර තිබේ. ඊශ්‍රායලයේ ශ්‍රී ... Read More

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරඟය අද ඇරඹෙයි

Author- June 17, 2025

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා පිල අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වෙයි. ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් දිවියේ සහභාගි ... Read More

බස් රථවල ගමන් කරන මගීන් ට ප්‍රවේශ පත්‍ර ලබාදීම අනිවාර් ය කිරීමට රජයෙන් සැලසුම්

Author- June 17, 2025

බස් රථවල ගමන් කරන මගීන් සඳහා ප්‍රවේශ පත්‍ර ලබාදීම අනිවාර්යය කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. අමාත්‍යවරයා ... Read More