Author: Author

ඊශ්‍රායලය සහ ඉරානය සටන් විරාමයට එකඟ වෙයි

Author- June 25, 2025

ඊශ්‍රායලය සටන් විරාමයට එකඟ වූ බව එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් තහවුරු කර තිබේ.ඒ එරට අග්‍රාමාත්‍ය කාර්යාලය හරහා නිවේදනයක් නිකුත් කරමින්. මේ අතර,,ඉරාන රාජ්‍ය රූපවාහිනිය ... Read More

නවකවදය ඇතුළු සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් වැළැක්වීමට කාර්ය සාධක බළකායක්

Author- June 25, 2025

නවකවදය ඇතුළු සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීම සඳහා කාර්ය සාධක බළකායක් පත් කිරීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතා විසින් කටයුතු ... Read More

පළාත් පාලන ආයතන 200ක බලය මාලිමාව අතට ගනී

Author- June 24, 2025

පළාත් පාලන ආයතන 200ක බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය සමත් වී තිබේ. ඒ අද(24) පැවති තණමල්විල ප්‍රදේශීය සභාව සහ බලංගොඩ ප්‍රාදේශීය සභාව ජය ගැනීමත් සමගයි. Read More

වෛද්‍ය මහේෂි විජේරත්න ඇතුළු සැකකරුවන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

Author- June 24, 2025

අල්ලස් චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ඇතුළු සැකකරුවන් තුන්දෙනාගේ ඇප ඉල්ලීම් කොළඹ මහේස්ත්‍රත් අධිකරණය විසින් අද ... Read More

සටන් විරාමය උල්ලංඝනය කර ඇති නිසා ට්‍රම්ප් අසතුටෙන්

Author- June 24, 2025

ඊශ්‍රායලය සහ ඉරානය යන රටවල දෙකම තමන් ප්‍රකාශ කළ සටන් විරාමය උල්ලංඝනය කර ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. එබැවින් එම රටවල් දෙක කෙරෙහිම ... Read More

ඊශ්‍රායලයට යාමට සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුවත් කිරීමක්

Author- June 24, 2025

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ඊශ්‍රායලයට නියමිත දින පැමිණීමට නොහැකි වූ විදේශිකයින්ගේ RE-ENTY වීසා කාලය දීර්ඝ කිරීමට PIBA ආයතනය කටයුතු කර ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා ... Read More

තෙල් මිල අඩුවෙයි

Author- June 24, 2025

ඉරානය සහ ඊශ්‍රායලය අතර සටන් විරාමයකට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟ, ගෝලීය ඉන්ධන මිල ද ගණන් පහත වැටී තිබේ. ... Read More

රන් මිල වෙනස් වෙයි

Author- June 24, 2025

මෙරට රත්‍රං මිල පසුගිය සති දෙකට සාපේක්ෂව සුළු වශයෙන් පහත වැටී ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (24) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් ... Read More

පොලිසිය මහජනතාවගෙන් කළ ඉල්ලීම

Author- June 24, 2025

119 හදිසි ඇමතුම් අංකය අවභාවිතා කිරීම වළක්වාගැනීම සඳහා පොලීසිය විසින් මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ, 119 ක්ෂණික ... Read More

කිසිදු සටන් විරාමයක් හෝ හමුදා මෙහෙයුම් නැවැත්වීමේ තීරණයක් ගෙන නෑ

Author- June 24, 2025

කිසිදු සටන් විරාමයක් හෝ හමුදා මෙහෙයුම් නැවැත්වීමේ තීරණයක් සම්බන්ධයෙන් වූ ගිවිසුමක් ගෙන නොමැති බව ඉරානය පවසයි. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සිය ට්විටර් ගිණුමේ සටහනක් ... Read More