Author: Author
ඉරාන – ඊශ්‍රායල යුද ගැටුම් මැද සිරියාව සහ ජොර්දානය සිය ගුවන් කලාපය වසා දමයි
ඉරාන - ඊශ්‍රායල යුද ගැටුම් හමුවේ සිරියාව සහ ජොර්දානය සිය ගුවන් කලාප වසා දැමීමට තීරණය කර තිබේ. සිරියානු සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසුවේ තම තාක්ෂණික ... Read More
ඉරානයේ ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවකට තුවාල
ඉරානය විසින් ඊශ්‍රායලයේ ටෙල්අවීව්, හයිෆා සහ අවට ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාර හමුවේ ගොඩනැගිල්ලක වීදුරුවක් කඩා වැටීමෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් සුළු තුවාල ලබා ... Read More
හෙලිකොප්ටරයක් කඩා වැටී 7ක් මරුට
ඉන්දියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටී පුද්ගලයින් 07 දෙනෙකු මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. ඉන්දියාවේ කේදර්නාත් දේවාලයේ සිට උත්තරාකන්ඩි හී ගුප්ත්කාෂි දක්වා පියාසර ... Read More
දිනෙන් දින උණුසුම් වෙන ඊශ්‍රායල – ඉරාන යුධ ගැටුම
ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම ... Read More
ජර් මනියේ නිල සංචාරය අවසන් කළ ජනපති යළි දිවයිනට
ජර්මනියේ නිල සංචාරයකට සහභාගී වී සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) උදෑනම දිවයිනට පැමිණ තිබේ. ජනාධිපතිවරයා සමග මෙම සංචාරය සඳහා එක්ව සිටි විදේශ ... Read More
ආචාර් ය ගීතා ගෝපිනාත් දිවයිනට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය දිවයින්ට පැමිණි තිබේ. දෙදින නිල සංචාරයක් සඳහා ඇය මෙලෙස දිවයිනට ඇත. කටාර් ගුවන් සේවයට ... Read More
ඊශ්‍රායලයේ සිට මෙරටට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්
මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඊශ්‍රායලයේ සේවයේ නියුතු පිරිස් සඳහා එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් විශේෂ දැනුම් දීමක් සිදුකරයි. පවතින යුදමය වාතාවරණයත් සමග ගුවන්තොටුපොළවල් ... Read More
ICC ටෙස්ට් ලෝක ශූරතාවය දකුණු අප්‍රිකාවට
ලෝක ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ ස්වර්ණමය කඩඉමක් සනිටුහන් කරමින් මෙවර (2023-2025) ටෙස්ට් ලෝක ශූරතාව දිනාගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (14) සමත් විය. ඒ ඓතිහාසික ලෝඩ්ස් ... Read More
පාසල් සිසුන් අතරට එන මත්ද්‍රව්‍ය වැළැක්වීමේ වැඩපිළිවෙලක්
පාසල් ලමයින් අතර අහිතකර ලෙස ප්‍රචලිතව ඇති මදන මෝදක හා බාබුල්වැනි ද්‍රව්‍ය පාසල් ළමයින් වෙත ලැබීම වැළැක්වීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ... Read More
ඉරාන – ඊශ්‍රායල යුධ ගැටුමේ ඊශ්‍රායලයේ නවතම තත්ත්වය මෙන්න
ඊශ්‍රායලයේ ටෙල් අවිව් හා ජෙරුසෙලම අසන්න කලාපවලට ඉරානයෙන් විසින් බැලස්ටික් මිසයිල ප්‍රහාර ගණනාවක් එල්ල කරන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි. ඉරානය ... Read More

